සැප කාරයකින් ගමන් බිමන් යමින් සිංගප්පූරුවේ රැකියා දෙන බව කියමින් මරදාන, කොටුව, කඩවත, ග්‍රෑන්ඩ්පාස් තරුණයන් 14 දෙනකුගෙන් රුපියල් 40,000 සිට 50,000 බැගින් රුපියල් වංචා කළැයි කියන කඩවත තරුණයෙක් (21) අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
ඔහු ළඟ තිබී ගමන් බලපත්‍ර පහක් හා ව්‍යාජ ගුවන් ටිකට්පත් පහන් ද සොයාගෙන ඇත.
ඔහු පාවිච්චි කරන කාරයේ දවසක කුලිය 4500කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මලයා කැනඩාවට යන්න කියලා ඒජන්සිකාරයෙකුට ලක්ෂ 3 දුන්නා දැනට අවුරුදු තුනකට විතර ඉස්සෙල්ලා.ගිය කැනඩාවකුත් නැහැ සල්ලිත් නැහැ.තව නෑ කෙනෙක් කොරියාවට යන්න කියලා රු: පනස්දාහක් දුන්නා ආණ්ඩුවේම තැරව් කාරයෙකුට.එයා ගිය කොරියාවකුත් නැහැ සල්ලිත් නැහැ.අපිට මේවාට මොකුත් කියන්න බැරි,එපා කියන්න බැරි, ඔවුන් හිතන්නේ අපි ඒ ගොල්ලෝ රට යනවට ඉරිසියාවට මේවා කියනවා කියලා හිතන නිසයි.නෑයෝ වුනත් හිතන්නේ එහෙමයි.(හේ)
මේ විදියට මිනිසුන් රවටා මුදල් ගන්න දක්ෂ මොලයක් මිනිසාට ලැබී තිබෙනවා වගේම මේවා කෙලෙස සිදුවෙනවාද කියා සොයා බැලීමටත් මොලයක් ලැබී තිබෙනවා (නදී)