මහා මැතිවරණය හා කාලය අවසන්වූ පළාත් පාලන ආයතන සදහා පවත්වන මැතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයන්ගේ අයදුම්පත් කැඳීවීම ආරම්භ කළ බව මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ජුනි පස් වැනි දාට පෙරත්, පළාත් පාලන අපේක්ෂකයන් ජුනි 10 වැනිදාට පෙර තම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා හා බැසිල් ගැන හිතල ද්විත්ව පුරවැසි කම තියෙන අයට දේශපාලනය තහනම් කලත් දේශය වෙනුවෙන් විශාල කැප කිරීම් කළ අවංක දේශප්‍රේමීන් විශාල ප්‍රමාණයක් රටින් පිටද ඉන්නා බව අමතක කරන්න එපා ජනාධිපති තුමනි! වංචනිකයින් දඟගෙට යැව්වහම ඒ ගොල්ලෝ දේශපාලනයට එනවාද කියන ප්‍රශ්නය පැන නගින්නේ නැහැ. (නදී)
යහපාලට පුළුවන්නේ ඡන්දෙ ඉල්ලන්න. හැබැයි ඔය නම අයිමත් මාරු කරගන්න වෙනවා බන්දුල පෙරේරා හැටියට. ඔබ මේ තනතුරට සුදුසයි. මොකද ඕන ඕන වෙලාවට නම් ගම් වෙනස් කරන පුද්ගලයෙක් නිසා (නදී)
අනුර ප්‍රියදර්ශන යාපා මහත්තයෝ, ඔය වැඩේ නම් ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. (බ)
ගමේ මිනිස්සුන්ගේ ඡන්දෙ හොරා කන්න මේ පාර ඉඩ අහුරමු. හොරු, ස්ත්‍රී දුෂකයින්, එරෙහිව පලවා හරිමු. එළඹෙන්නේ අපේ වාරය බව සම දෙනාටම මතක් කරමු.(ම)
පෙරලා කරලා ගන්න වෙවී.නැත්නම් ඉතින්.... වෙනදේ දන්නවනේ......(ම)
මේ මොකෝ ඉන්න අය හොද මදිද.සේරම හොද අවංක අයනේ ඉන්නේ නේද (කේ)
මමත් ඉල්ලන්නයි හිටියේ, ඒත් හොරුත් එක්ක බැහැයි කියල හිතෙනවා. (බ)
පසු ගිය රජය කාලේ කරපු වැඩ නිසා , දැන මෙ පමණ බංකොලොත් වෙලාද ? (අ)
අපි ඉදිරිපත් වෙන්නද?(හේ)