සිරගත කළ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු භික්ෂූන් නිදහස් කරන්නැයි ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (27) කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයක් ඇරඹීය.

සරසවිවලට ශිෂ්‍යයින් බඳවාගැනීමේදී සිදුවන භික්ෂු කප්පාදුවට එරෙහිව භික්ෂූහු පිරිසක් සත්‍යක්‍රියාවක්ද ඇරඹූහ.

2312-c- 2316 2329-- 2334-Lanka- 2335-