වඳුරඹ ලේල්වලින් කාන්තා මළ සිරුරක් හමුවූ බව පොලිසිය කියයි.
එය ඝාතනයක්ද එසේ නැතහොත් රිය අනතුරක් ද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය පවසයි.
වඳුරඹ ලේල්වලින් කාන්තා මළ සිරුරක් හමුවූ බව පොලිසිය කියයි.
එය ඝාතනයක්ද එසේ නැතහොත් රිය අනතුරක් ද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයබාහු නමටත් එක්ක ලැජ්ජාවක්. ජාතිවාදය අවුස්සන්නේ නැතුවම අදහසක් පලකරන්න බැරිද? මෙතන මැරුණ කෙනා ගැන හරියටම දන්නේ නැතුව කොහොමද තීරණයකට එන්නේ. යාපනේ පාසල් ශිෂ්‍යාව සමුහ දුෂණයකට ලක් කරපු පාපතරයන්ව මුදා හරින්න පොලීසය කටයුතු කරපු නිසා මිනිස්සු ප්‍රකෝප උනා උද්ගෝෂණ කලා. ඒ මිනිස්සුන්ට ඒ නිදහසවත් ලැබුනට සතුටු වන්න. ඉස්සර යාපනේ මිනිස්සුන්ට මැරුණ කෙනා වල දානවා මිසක් අඬන්න තහනම්. අද මැරුණ කෙනා ගැන ඒ මිනිස්සු අඬනවා නීතිය ක්‍රියාත්මක කරන්න කියනවා ඒක වරදක්ද ? (නදී)
ඉතින් ඔය නිදහස 2005 ට කලිනුත් තියෙන්න ඇති මගේ හිතේ. අතීතය අමතක නෑ හැමෝටම. අද පොලිසියට ගහපු අය එදා ගැහුවේ කොටින්ට වෙන්නැති නේද (බ)
අනේ නෑ විජයබාහු අපි හිටපු ජනපති ආර්යාව පොලිසියට එන්න කියපු එකට එරෙහිව පිකටින් කරනවා, හෙල්ප් එකට එන්න හරිද (නදී)
විජයබාහු කන්නේ බත්ද ? (බ)
යාපනේ කට්ටිය මේකට උද්ඝෝෂණ කරන එකක් නැති වෙයි නේද. (හේ)