තුන් වැනි පංතියේ දුම්රිය ටිකට්පත් ගෙන දෙවැනි පංතියේ මැදිරිවල ගමන් කළ මගීන් පනස් දෙදෙනකුට රුපියල් 134210ක දඩ ගැසූ බව දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.
මරදාන - මාතර සහ පොල්ගහවෙල - ගල්කිස්ස දුම්රිය දෙකේදී මොවුහු අල්ලා ගනු ලැබූහ.
තුන් වැනි පංතියේ දුම්රිය ටිකට්පත් ගෙන දෙවැනි පංතියේ මැදිරිවල ගමන් කළ මගීන් පනස් දෙදෙනකුට රුපියල් 134210ක දඩ ගැසූ බව දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.
මරදාන - මාතර සහ පොල්ගහවෙල - ගල්කිස්ස දුම්රිය දෙකේදී මොවුහු අල්ලා ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිෆෙන්ඩර් පැජෙරෝ මර්සිඩීස් දිහා බල බල සුසුම් හෙලනi අහිංසක දුම්රිය මගියනි. දුක් වෙන්න එපා දඩය කොහොම හරි ගෙවල දාන්න හෙට අලුත් ඉරක් පායාවි (නදී)
කලක් කෝච්චිවල මාල කඩපු අයෙකුට සිරගෙදරට යවනවා වෙනුවට මැති සබයට යැව්වා. එසේ කලේ සාමාන්‍ය ජනතාව නම් දුටු තැන පැන පැන දඩ ගැහැව්වත් කමක් නැහැ මෝඩ කමට දඬුවමක් වශයෙන්. හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුවත් පැන පැන මේ වැඩේ කලත් දඩ මුදල් වලින් සේවාවන් කාර්යක්ෂම කරන්න කිසි දෙයක් කරන්නේ නැහැ.(නදී)
උදිත්,ඒක නම් මේ කපේදී නොවෙන දෙයක්.(නදී)
මෙම මුදල් ලැබිය යුත්තේ දෙවන පන්තියේ ටිකට් රැගෙන හිටගෙන යන අයට තුන්වෙනි පන්තියේ යන මගීන්ට (නදී)
ඔය තියෙන්නේ සල්ලි පඩි ගෙවන්න. මොකටද ආණ්ඩුවෙන් ඉල්ලන්නේ.(නදී)
ඇත්තටම දුමරිය දෙපාර්තමේන්තුව කියන්නේ එක්තරා විහිළුවක්. මරදාන දුම්රිය ස්ථානයට ඇතුළුවන තැන ටිකට් බැලීම කළ යුතුයි. එ්ත් 3 සහ 4 වේදිකාවලට ඇතුලුවෙන තැන හවසට ටිකට් බලනවා. රාජ්‍ය ආයතනයක කරන හරිම කැත වැඩක්. ඇත්තටම දුම්රියේ යන මගීන් ප්‍රමාණයට සාපේක්ෂව දුම්රියවල ඉඩ පහසුකම් නැහැ . ඒ දේවල් නිසි පරිදි කළමනාකරණය කරලා මේ වගේ දෙයක් කලට කමක් නැහැ . බලන්න තව ටික දවසකින් මෙයාල මගීන්ගෙන් ගුටි කෑව කියලත් මේ පත්තරේම තියේවි . හවසට මිනිස්සු දුම්රියේ එල්ලිලා යන හැටි බලන්න. මේ ජිවිත වලට වගකීම තියෙන්නේ දේශපාලන පත්වීම් ලබල දුම්රිය දෙපාර්තමේන්තුවට පත්වුණ ටිකට් පරීක්ෂක වරුන්ටද ? අනික දුම්රියක් ප්‍රමාද වුනාට ඒ දෙය ශබ්ද වාහිනී යන්ත්‍රය පාවිච්චි කිරීමක් වල්පොල දුම්රිය ස්ථානයේ ඉන්න මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සුන්ගේ සල්ලි වලින් එව්වා අරගන තියෙන්නේ නිකන් තියෙනවා කියල පෙන්නා තියන්න නෙමේ පාවිච්චි කරන්න. දුම්රියක් ප්‍රමාද වෙනකොට ඒ ගැන ඇහුවහම එයාල උත්තරයක් දෙන්න දන්නේ නැහැ ෆෝන් එකෙන් චැට් කරන එකට බාධා කලා කියල වෙන්න ඇති තරහ යන්නේ. මේ දේවල් බලන්න වගකිවයුත්තෝ නැහැ. ඉස්සර ජනමාධ්‍ය මෙව්වා ගැන විපරමින් හිටියට දැන් අයට එහෙම පුරුද්දක් ඇත්තෙත් නැහැ. ඔයාලවත් මේ ගැන බලන්න. රජය සේවය තියෙන්නේ ජනයාට සේවය කිරීමට මිස ජනයා පෙළීමට නොවන බව වගකිවයුත්තන්ට පෙන්නලා දෙන්න. (නදී)
මවත් ඇල්ලුවා මාතර දවසක්. 300ක් දීල shape උනා එයාලා අදටත් සේවයේ ඉන්නවා.... අපිත් යනවා .... ජීවිතේ ඔහොම තමා ..... හැබයි පුතෝ ඕවගේ යන මිනිස්සු පාලකයන්ගේ බීඑම්ඩබ්ලිව් නඩත්තු කරන්න බදු ගෙවන්න බෑ කියන දවස බොහොම කිට්ටුයි ... එදාට අපිත් ගඩොලකින් හරි ගහනවා දිලිසෙන තට්ට පැලිලා ලේ එන්න .(බ)
ඉඩ නැති නිසා යන්න ඇති, (හේ)
කියන්නකෝ සාගරික,රුහුණ,සමුද්ද්‍ර දෙවි කොච්චි වල කට්ටියත් අල්ලන්න කියල පුලුවන්නම්.(කේ)
මේක අල්ලන්නේ හාවා හඳ දකින්නා වගේ. (නදී)