බේරුවල මාගල් කන්දේ බුබුළ කන්දේ සෙත් ශාන්තියකට ආ කපුවකු හා ගෝලයකු 21 හැවිරිදි විවාහක කතක කෙලසීයැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට යයි. මෙම දෙදෙනා ශාන්තිකර්මයට පැමිණ එක නැට්ටේ දෙහි සොයාගෙන එන ලෙස නිවැසියාත් ඔහුගේ පුතාත් ඌරගහට යවා දරුඵල ලබා දෙන බව කියමින් එම කාන්තාවට බලයෙන් අතවර කැර ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුවෝ විතරක් නෙමේ හිටපු රාජකීය වෙදෙකුත් ඔය වැඩේ ජයටම කරා කියන්නේ (බ)
ලංකාවට වසංගතයක් වෙලා .හැමෝම දේවාල සොයාගෙන යනවා.මේ මිනිස්සු පිස්සෝ කරලා කපටි මිනිස්සු සල්ලි කඩාගන්නවා.ලංකාව ආපස්සට නේ ගමන. (බ)
මේ මිනිස්සු ප්‍රවෘත්තියක් පත්තරයක් බලන්නේ නැති කට්ටිය වෙන්න ඇති . හැම මාසෙකම ලංකාවේ කොහේ හරි කපුවෙකුගේ හරි කට්ටඩි යෙකුගේ හරි කපෝති වැඩක් ගැන පලවෙනවා. එ්ත් තවමත් කාන්තාවන් අමාරුවේ වැටෙනවා. (බ)
මෙච්චර නවීන වෛද්‍ය ප්‍රතිකාර තියෙද්දී මේ කාන්තාවන් අමාරුවේ වැටෙනවානේ. අවුරුදු 21 කියන්නේ දරු පල නැති වුනාට කලබල වෙන්න ඕන වයසක් නෙවෙයි. ඔන්න අවුරුදු 35 පහු වේගන එන කාන්තාවක් නම් ඔය ගැන කලබල වුනාට කමක් නැහැ. (බ)
මම හිතුව ජනවාරි 8 දැන් පස්සේ ලංකාවේ ජනතාව කේන්දර කාරයෝ පස්සේ යන්නේ නැතිවෙයි කියල. මේ තත්වය රටක දියුණුවට විශාල හානියක්. නීතියෙන් මැදිහත් වීමක් අවශ්‍යයි. (බ)
කපුවාට මේවා නොකරන්න අදාළ අවයව කපන්න ඕන (බ)
සංජය , මටනම් හිතෙන්නේ කපුවාගේ නොව කපුවාට මේ අවස්තාව උදාකර දී එක නැට්ටෙන් තුනක් හොයන්න ගිය මෝඩ තකතීරු කසාද මිනිහගෙයි (බ)
පොලිසියට ගියත් කපුවා කියාවි ළමයි ලබාදෙන්න මම දන්නා එකම සාස්තරේ මේක විතරයි කියල !! (බ)
එක නැට්ටෙන් දෙහි ගෙඩි දෙකක මොනවද දන්නෑ (බ)
ලංකාවේ ගොඩක් මිනිස්සු වැදගත් පත්තරයක් බලන්නේ නැහැ ගෙදර තිබුනත් වෙලාව නැහැ කියනවා .සමහරු නුගත් . රටේ මොනවාද වෙන්නේ කියල දන්නේ නැහැ .විදේශ රටවල් වල ඉන්න මිනිස්සු ලංකාව ගැන දන්නා තරම් එයාල රට ඇතුලේ ඉදල දන්නේ නැහැ (බ).
මට නම් මේකේ වරදක් පේන්නේ නැහැ. දරුඵල ඕනෑ නම් මේක තමා තියන පහසුම ලාභම ක්‍රමය. දරුඵල ඉල්ලාගෙන ගිහිල්ලා දරුඵල ලබාදෙන්න ගියාම අතවර කරනවා කියා කීම වැරදියි. මොකද කපුවා අයි වී එෆ් (නළදරු උපත් ක්‍රමය ) දන්නා එකක්යැ. එහෙම නැත්නම් දෙවියන්ගෙන් දරුවෙක් ඉල්ලලා දෙන්නද? මේක තමා දරුඵල ලැබෙන එකම ක්‍රමය (නි)
මේ කට්ටඬියන් කපුවන් දරුඵල ලබාදෙන්නේ මේ ක්‍රමයට බව පත්තරයක් ප්‍රවෘත්තියක් කියවලාවත් තවමත් නොදන්නා ලංකාවේ අඹු සැමියන්ට මේ ටික හැර වෙන වෙන්න දෙයක් නැහැ. (නි)
දැන් දරුඵල ලැබේවි මගේ හිතේ! මෙහෙමත් මෝඩ මිනිස්සු. (නි)
දරුඵල නැත්නම් දොස්තර කෙනෙක්ගෙන් උපදෙසක් බෙහෙතක් ගන්නවා මිසක් මෙහෙමත් මෝඩ වැඩ! අනෙක මේ නිවැසියන්ට කාන්තාව තනියම ගෙදර දමලා යන්න වුණේ වැඩිහිටි කාන්තාවක්වත් බිරියගේ උදව්වට මේ ගෙදර හිටියේ නැද්ද? (නි)
දරුඵල නැහැ කියලා මෙච්චර කලබල වෙලා අමාරුවේ වැටෙන්න මේ 21 තරුණ බිරිඳ විවාහ වුණේ අවුරුදු 16 දීද? ඔය දේවල් වලට මානසික තත්වයත් බලපානවා. වයස 35 පැනපු කාන්තාවක් නම් කලබල වුණාට කමක් නැහැ. විවාහ වෙන්නේ සමාජය , රටතොට ගැන කිසිම අවබෝධයකින් නෙමෙයි. මෙච්චර නවීන වෛද්‍ය ප්‍රතිකාර තිබියදී දෙහි ගෙඩියක එල්ලෙන්න ගිහින් අමාරුවේ වැටුනා. (නි)
මේ වගේ මෝඩ අය තවත් ඉන්නවා නේද? (නි)
මේ දෙන්නට රජකාලේ දඩුවම් දෙන්න ඕනේ . (ස)
දැන් දරු පල හම්බ වෙයි. (ත)
එකපාරම ළමයි දෙන්නෙක් (නිමුල්ලු) හදල දෙන්න කරපු ශාන්ති කර්මයක් වගේ.(බ)
දරුඵල ඉල්ලා කපුවන් පස්සේ යන කොයි කාන්තාවක් උනත් බලාපොරොත්තු විය යුත්තේ මේ ටික තමයි. කපුවන් ළඟ වෙනත් ක්‍රම නැත. (බ)
අවුරුදු 21 කියන්නේ බැඳපු අලුත වෙන්න ඇතිනේ , දරුපල නැහැ කියන එක කපුවන් පස්සේ යන්න තරම් හදිසි දෙයක් ද ? බිරිඳ මෙහෙම තනියෙන් තියල ගිය තාත්තගෙත් පුතාගේත් මොලේ තරම පේනවා... සමහරවිට කපුවා ලවා දරුපල ලබාගන්න සැලසුම් කරලා කළ දෙයක් ද දන්නේ නැහැ...(බ)
හොඳ වැඩේ. දරුවෝ ඉල්ලන් කපුවෝ පස්සේ යනවට. ඔය දීල තියෙන්නේ (බ)
මෝඩ කතා කියන්නේ කවූද කියලා පේනවා ඔය ලියල තිබෙන දේ වලින්.(බ)
මෙච්චර දියුණු කාලෙ මේවගේ දේවල් අහන්න වෙන එකත් දුකක් ...(කේ)
පහසුම ලාබදායීම ක්‍රමය ඕක තමා (බ)
කපුවා කපෝති කරන්න ඕනේ ...(බ)
කපුවා අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් වගේ. (ත)
ඇත්තට මේ මිනිස්සු කන්නේ පුන්නක්කුද බොලවූ. මුන්ට මෙහෙම වෙලා මදි නොව. කවදා අපේ රට හැදෙයිද ඇත්තට.. කවදා මිනිස්සු හරියට හිතන්ට පටන් ගනීද..(බ)
මෝඩ කමට බෙහෙත් නැහැ. දොස්තර කෙනෙක් ලගට ගිහින් පෙන්නනවා එහෙමත් බැරිනම් රියැදුරා මාරුකරලා බලන එකයි තියෙන්නේ.කොහෙවත් යන හොර කට්ටඩියන්ට කියල කරව ගන්නවට වැඩිය (බ)
එක නැට්ටේ දෙහි නැති වුන නිසා ශාන්ති කර්මය සමහරවිට නොකෙරෙන්න ඇති. ඒ වුනාට මේ කාන්තාවගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වුනාද කියල තව මාස ගණනකින් දැන ගන්න පුළුවන් වේවි. (බ)