මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ පිළිවෙල යටතේ ඉරිදා (31) සිට ලබන ජුනි මස 6 වැනි සෙනසුරාදා දක්වා දුම්වැටි නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩ පිළිවෙල යටතේ ඉරිදා (31) සිට ලබන ජුනි මස 6 වැනි සෙනසුරාදා දක්වා දුම්වැටි නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද දුම්වැටි විතරක්, මත් පැනුත් ඒකට ඇතුලත් කරන්න.(හේ)
ජයවේවා.(හේ)
පසු ගිය අවුරුදු 10 ක්ම තිත තිබ්බා, තැබුවේ නැහැ, මේ පාරවත් තියන්න, ජාතිවාදයෙන් ආගම්වාදයෙන් ඡන්ද ඉල්ලන බයියනට පාඩමක් උගන්වා මින් ඉදිරියට ජාතිවාදයෙන් ආගම්වාදයෙන් හා මතින් බත් පාර්සලෙන් ඡන්ද ඉල්ලන්න බැරි බව අපි සියල්ලෝම ඔවුන්ට එ්ත්තු ගන්වමු. (බ)
මේ මතට දුම්වැටි විතරළු අයිති (බ)
කලින් දැනගත එක හොදයි (ම)
දුම් නිවාරණය හරියට ක්‍රියාත්මක කිරීමට නම් ආවරණය කර ඇති කුමන හෝ ස්ථානයක, නැත්නම් බස් නැවතුම්පොළ, හෝටල් හෝ කුමන ලෙසකින් හෝ මහජනතාව ගැවසෙන තැන්වල දුම්පානය තහනම් කළයුතුයි. (නි)
මෛත්‍රිපාල මහත්මයෝ මතට තිත තිබ්බට කමක් නැහැ. මහින්ද උන්නැහේ අගමැතිවෙලා කරන්න දෙයකුත් තියෙන්න ඕන හින්ද ඔය "තිත" තියෙන වැඩේ එයාටයි එයාගේ ගෝල බාලයින්ට ම පවරා ඔබ තුමා හොරුන්ව අල්ලන වැඩේ ටිකක් ඉක්මන් කරන්න. (බ)