ඉන්දියා රුපියල් ලක්ෂ 27කට (රුපියල් ලක්ෂ 56.55) අධික රත්තරන් කිලෝවක් සමඟ ශ්‍රී ලාංකිකයකු ඉන්දියාවේ සර්දායි වල්ලහායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්ඩඅංගුවට ගනු ලැබීය.
යාපනයේ පදිංචි එම සැකකරු රත්‍රන් කුට්ටි 10ක් සඟවාගෙන රැගෙන එමින් සිටය දී එරට රේගු බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන් සමගම කොටු වෙන්න හිටපු ලාංකිකයෙක් රත්තරන් නැතුවම කොටු වුනා. අනේ පවු. රත්තරන් නැති දුකටද මන්දා මිනිහ හිරේ ගියදා ඉඳන් පාචනය.(බ)