යාපනය කන්කසන්තුරෙයි යුද හමුදා සුබසාධක මධ්‍යස්ථානයේ කපිතාන් උපාලි රලපනාව වෙඩි තබා ඝාතනය කළ ලූතිනන් පී.ඒ.වසන්තට යාපනය මහාධිකරණය මරණ දඩුවම නියම කළේය.
යාපනය මහාධිකරණ විනිසුරුවරිය වන කණකා සිවපාතසුන්දරමි මහත්මිය එම දඩුවම නියම කළාය.
නිවාඩු ලබා නොදුන්නේ යැයි කියන සිද්ධියක් මත ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් වසන්ත කපිතාන් වරයාට වෙඩි තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාව කියන්නේ අපි ජිවත් වෙන ලෝකයට වැඩ වෙනස් තැනක් , ඉහල නිලදාරින්ට ගරු කළ යුතු අතර ඉහල නිලධාරියාගේ අණට කිකරු විය යුතුයි.(හේ)
මේකද අපේ හමුදාවේ "විනය" කියන්නේ ? තවත් මෙවැනි සිද්ධීන් ඇති නොවීමට හමුදා ලොක්කෝ වගබලා ගත යුතු වෙනවා ! (ම)
මෙවැනි නඩු යුද අධිකරණයෙන් විභාග නොකරන්නේ මොකද?(හේ)
ඉතා කැමැත්තෙන්ම මරණ දඩුවම දෙන්න ඇති (ම)