නයිජීරියාවේදී පැහැරගත් ලාංකික ඉංජිනේරු මහතා මහා වාසනාවන්තයෙක් බවත් ඔහුගේ පවුලේ උදවියගේ වාසනාවත් ඔහුගේ පණ බේරීමට උපකාරී වන්න ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා නයිජීරියාවේ සිට එසැණට පැවසිය.
ඇත්තෙන්ම ඔහු මිනීමරු කප්පම් කරුවන්ගෙන් විතරක් නොවෙයි බේරිලා තියෙන්නේ. බිහිසුණු සතුන්ගෙන් පවා බේරිලා. මදුරුවන්ගෙන් බෝ වෙන භයානක ලෙඩ රෝග මෙහෙ තියෙනවා. මොකද අපේ මිත්‍රයා මදුරුවන්ගෙන් බේරගන්න කප්පන් කරුවන් අතේ තිබුණු අවි වලින් මදුරුවන්ට වෙඩි තියන්නයැ. කොහොම වුවත් ඔහු වාසනාවන්තයි.
ඇමැති නයිජීරියාවේ කුමක් කරන්නේදැයි එසැණ කළ විමසුමට අමාත්‍යවරයා මෙසේ කිය.
ඇත්තෙන්ම මම මෙහාට ආවේ (සිනහා වෙමින්) නයිජිරියාවේ නව ජනාධිපති හෙට දිව්රුම් දෙනවා. අපේ ජනාධිපතිතුමාටත් ආරාධනා කර තිබුණා. එතුමාගේ නියෝජිතයෙක් විදියටයි මම මෙහාට ආවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සල්ලි වලින්ද ටිකට් එක ගත්තේ....(බ)