ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ පෞද්ගලික ලේකම් ගොනු කළ මූලික අයිතිවාසකම් පෙත්සම ඉවත දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික විරෝධතාවයන් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එකඟතාවයට නොපැමිණීම නිසා එම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතාට යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
එසේම මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ හා චන්ද්‍ර ඒකනායක යන විනිසුරුවරුන් නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලෙස ද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැටය හෙවත් ඉත්තවගේ ගෙට රිංගපු කබල්ලාව (ම)
කලින් පාලනය හා දැන් පාලනයේත් වගකිව යුතු කොටස් කැමති නැහැ වගේ ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තුවට එනවට. එහෙත් ඔහු නිත්‍යානුකුලව මහජන ඡන්දයෙන් තේරී පත්වුණ මන්ත්‍රී වරයෙක්. ඔහුට ඒ තනතුර දීමට තරම් ශ්‍රේෂ්ඨධිකරණය දැන් පිරිසිඳුයි කියා ජනතාව විශ්වාස කරනවා.(බ)
ජයන්ත කැටගොඩ අසුචි ගොඩක් වෙලා. වැඩේ නම්, ගඳයි හොඳේ? (බ)