පාරේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් ළඟ තිබූ රුපියල් 15000ක් ගෙන මුදා හැරි බව කියන මොරටුව මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
පාරේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් ළඟ තිබූ රුපියල් 15000ක් ගෙන මුදා හැරි බව කියන මොරටුව මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල යුනිෆෝම් මංකොල්ල කාරයෝ (ම)
අයියෝ අහන්නත් ලැජ්ජයිනේ ....! රුපියල් 15000 කට ආත්මය පාවාදෙන අයද අපේ පොලීසියේ ඉන්නේ? (නි)
නිළ ඇඳුමටත් නින්දා කරන අය. දැන් තියෙන්නේ මහින්දගේ පාලනය නෙමෙයි කියල හිතලවත් මේ වගේ පව්කාර වැඩ වලින් ඇත්වෙන්න තුබුණා. (ස)
රටකට ඕනෑ අපමණ අගයක් ..එ්කට ඕනෑ මෛත්‍රී යුගයා.......ක් (බ)
මේ වගේ කට්ටියට පොලිසිය තහනම් ප්‍රදේශයක් කරන්න ඕන. මේවගේ පහත් දේවල් සල්ලි ඉපයීමේ පරමාර්ථයෙන් කරන බව ජනතාව දන්නා නමුත් ඒගැන පැමිණිලි කළ යුත්තේ කාටද කියන එක ප්‍රශ්නයක්. එය පොලිසියට ඉහලින් ඇති ආයතනයක් නොවුනහොත් පැමිණිලිකරු ගෙන් පලි ගැනීම තමයි වෙන්නේ. (බ)
මමත් මොරටුවේ පුරවැසියෙක්. මොරටු පොලිසිය තමයි රටේ ඇති දූෂිතම පොලිසිය (බ)
රටකට ඕනෑ අපමණ අගයක් ... (නි)
දූෂිත නැති පොලිසි ලකාවේ කොහෙද තිබෙන්නේ (බ)
මමත් මොරටුවේ.ඇත්ත දුෂිතම පොලිසිය තමයි මොරටු පොලිසිය.මව පොලිස් රිපෝට් එකක් ගන්න 12 වතාවක් රස්තියාදු කරා.ඊට පස්සේ තේ බොන්න යමු කිව්වා.තේ අරන් දීල සිගරට් අරන් දීල තමයි වැඩේ කරලා දුන්නේ.ට්‍රැෆික් එකේ ඉන්න අය ඔක්කොම පගාකාරයෝ.(බ)
පොලිස්පතිගේ වැඩ කොහොමද පාලනයේ හොඳකම මේ පොලිස්පති සිටින තාක් යහපාලනය ඔහොම තමයි (බ)