රත්තනපිටිය ,පිටකෝට්ටේ , පානදුර ,මාලබේ, කළුතර හා තලවතුගොඩ මුද්‍රණාල 6ක් එක රැයකින් කඩා අැලුමිනියම් තහඩු හා කඩදාසි හංවැල්ල කඩේකට විකුණු බව කියන දෙදෙනෙක් මිරිහාන පොලිසයේ විශේෂ අපරාධ පරික්ෂණ අංශය විසින් පුංචි ලොරියක් ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුහ. එක් අයෙක් මුද්‍රණාලයක සිටි සේවකයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා රජුගේ කාලේ වුණා නම් කියාවි මාධ්‍ය රජ උදහසට ලක්වෙලා කියා (ම)
තමන් දන්නා කර්මාන්තයෙන් හම්බ කර ගන්න සේවකයෙක්. අනේ හොදයි.(හේ)
ඕකා වැඩ කරා අපේ මුද්‍රණාලයෙත්. වැඩ කරන ගමනුත් කරේ හොරකං. අන්තිමට කැඩුවා අපේ තැනත්. පෙරේදා මිරිහානෙ පොලිසියෙන් කතා කරලා කිවුවා හොරැ ඇල්ලුවා කියලා. ගිහින් බැලින්නම් මූ. (බ)