වාසුදේව නානායක්කාර මහතා 1994 දී මිය ගිය බවත්, දැන් ඉන්නේ ඔහුගේ භූතාත්මය බවත් නව සමසමාජවාදී පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් පැවසීය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු යැයි තමා විධායක සභාවේ දී අවධාරණය කළ බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිපත්තිමය වශයෙන් වාසුට වැඩියෙන් බාහු ඉදිරියෙන්. (නි)
රුවන්ට තවම මොළය ඇවිල්ලා නැහැ වගෙයි (නි)
අනේ ඇත්තට වාසු කරගත් දෙයක්? (නි)
රුවන්, අල්ලපු වැටේ ඉඳලා නොඑන්න පසුව අමනාපකමක් තිබුනද? ඒකත් කියන්න. ඔක්කොටම එන්න පුළුවන් නම් බාහු ආවේ නැත්තේ ඇයි? (නි)
චාමික, ඔයා වල්ගය පාගාගෙන.ඔයා කඩේ යන්නේ කාටද කියලා පැහැදිලියි.අපි කරන දේශපාලනයක් නැහැ. (නි)
චාමික, අපිටත් කියලා දෙනවද ඔය කියන ප්‍රතිපත්ති? ප්‍රතිපත්ති තිබෙන මිනිස්සු ලංකාවේ දැන් තියෙන දේශපාලනයේ ඉන්නවා නම් මෙහෙම වෙයිද? (නි)
මළේ වාසු නෙමෙයි... (නි)
මම ලංකාවේ පදිංචිය අතහැරියේ ලංකාවේ දේශපාලුවන් සහ ඔවුන් ගෙනයන බඩවඩා ගැනීමේ ක්‍රමවේදය නිසයි. (නි)
වාසු ඒක ගැන බලාගනී. අනෙක් අය කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
චාමික, සමාජවාදියෙකු සැපිරියයුතු කාරණා කිහිපයෙන් එකක් තමා බිම් මට්ටමේ සිට වැඩකිරීම. රුවන් කිව්වේ ඒක කියලයි මම හිතන්නේ. (නි)
කොටින්ගේ හොරණෑ තමයි.ඩොලර් වලට රට විනාශ කරන අය. (ස)
වාසු භූත ආත්මයේ නම් බාහු මොකේද දන්නෙ නැහැ (නි)
දවල් මිගෙල් - රෑ ඩැනියෙල් (නි)
බාහු වාසුව ඒ තරම්ම හෑල්ලු කරලා නැහැ. වාසුත් බාහු ගැනත් අනික් පැත්තට මොනවාහරි කියන්න ගියොත් මොනවා කියයිද කියලා බයක් බාහුටත් ඇතිනේ. ජනතාවට තියෙන බය නම් මේ දෙන්නම "තුෂ්ණිම්භූතයෝ" හැටියට ලංකා දේශපාලනයේ තවමත් හොල්මන් කරන එක (නි)
චන්ද්‍ර වීරසිංහ, තමුන්ගේ මළගෙදරට මඟුල් ගෙදර ආ එක දේශපාලනය සමඟ පටලාගන්න ඡන්දදායකයෝ ඉන්නකොට ප්‍රතිපත්ති විතරක් මිනිස්සු දේශපාලනේ ඉතුරු වෙයිද? සමාජවාදී දේශපාලන පක්ෂ වලට සම්බන්ධ අයගේ පවුල් පසුබිම් තිබෙන අය පවා දේශපාලඥයා මනින්නේ මළගෙදර ආ එකෙන්. රටේ ඡන්දදායකයෙක් විදියට මම නම් රටේ දේශපාලනය ගැන උනන්දු නිසා දුර්මත වලට විරුද්ධව කරුණු කියනවා. (නි)
මෙයා තමයි 94 මලේ. පුවත්පත් කලවෙදියොත් මේ වගේ අයගෙන් සාකච්චා ගන්නවනේ. (ස)
හරි හරි අපි ඒක බලාගන්නම් (නි)
අනේ අපි නොදන්නා බාහු? (නි)
මේ මිනිස්සු ජිවත් වුණත් මළවුන් හා සමානයි.(ම)
චාමික, දේශපාලකයෙක් වෙන්න කලින් මනුස්සයෙක් වෙන්න ඕන ,අනුන්ගේ දුකේදී සැපේදී ළගින් ඉන්න ඕන, එහෙම නැති ගල් හදවතක් තියන මනුස්සයන්ට රටවැසියන්ගේ දුක තේරෙන්නේ නැහැ, විජයගේ මරණයට ඔහු ගියේ ජනප්‍රිය නිසා , පොඩි මිනිහගේ මරණයට යන්නැති අාතක් පාතක් නැති අය ලංකා දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි (බ)
අනේ නන්දලාල් ඔබ දන්නේ නැද්ද වාසුගේ මුළු පක්ෂයම ත්‍රීවීල් හතරක ගෙනි යන්න පුළුවන් කියන එක. (ම)
තමිල්නාඩුවට ගිහින් දෙමළුන්ගෙන් ගුටිකාපු මූව කව්ද මොකටද විධායක සබාවට ගත්තේ මූ දන්නේ ප්‍රවුර්ති විකුර්ති කරන්න හා මඩ ගහන්න පමණි . (ස)
අනේ පෙරේරෝ,ඔයා ලංකාවෙන් ගියේ ඔයාගේ බඩවඩාගන්න මිසක් දේසපාලුවෝ බඩවඩා ගන්න නිසා නොවෙයි. එහෙම දේසපාලුවෝ බඩවඩා ගන්නවානම් ඒක නවත්වගන්න මෙරටේ ඉන්න ඕන (බ)
ඕ, ඕ: භුතාත්මත් කුණුහරුප කියනවද? (ස)
වික්‍රමභාහු ජීවත්ව සිටියදීම මියගිය පුද්ගලයෙක්.තම රට පාවාදෙන මෙබඳු දේශපාලනඥයින් සැබවින්ම පිටුවාහල් කළ යුතුයි.(කේ)
ඔවුනොවුන් බලයට පොරකනවා මිස රට ගැන හිතන්න කෙනෙක් මේ රටේ නැහැ. මේ රටේ දේශපාලනය තරම් හොඳ වෙලන්දාමක් නැති නිසයි. ජනතාවට සේවය කරන්නද මොවුන් දඟලන්නේ? සුර සැප විඳිමින් හම්බ කරන්න. (කේ)
ඔබ තුමත් හොඳ, හොඳ විහිළු කරනවා.(කේ)
ලාල්,පරගැතියකුට කඩේ යන ඔබවැන්නවුන් දේශපාලන යථාර්තය අවබෝධ කරගත් දිනකදී ඔබටම සිනාසෙනු ඇත. (ස)
ප්‍රශාන්ත්,විධායක සභාවම නිරුවතින් බව ඔබට නොවැටහේ්ද? (ස)
වෙන්ඩ පුළුවන් නැත්නම් අසෝබන ලෙස දරුවන් ඉදිරියේත්, පාර්ලිමේන්තුව වැනි වැදගත් ස්ථානයක නොහිබිනා ලෙස හැසිරෙන්නේ නැහැනේ (කේ)
වාසු භූතයෙක් නෙමෙයි.හැබැයි ඉස්සර වගේ වැඩකාරයෙකුත් නොවෙයි. (නි)
මගේ තාත්තා ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ හිටපු නියෝජ්‍ය ප්‍රදාන ලේකම් විල්බර්ට් පෙරේරා .ඉස්සර වාසු වික්‍රමබාහු නිතරම අපේ ගෙදර ආව ගියා.අවූරුදු ගානක් එකට දේසපාලනය කරා.නමුත් තත්තා මිය ගීය වෙලාවේ රටේ ජනදිපති තුමාගේ ඉදල මැති ඇමතිවරු මල ගෙදර ආවත් වික්‍රමබාහු අල්ලපු වැටේ ඉදලා නිකන්වත් ආවේ නෑ.එක නිසා අපි හිතන්නේ බූතාත්මය ලබලා තියන්නේ බාහූට කියාලා.(කේ)
සමහර ආත්ම දුවන්නේ එන්ජිඕ සල්ලි වලින්ද ?(ම)
තමුන්ගේ මළගෙදර ආපු නාපු එකෙන් දේශපාලනේ මනින්න ගිහින් මේ කරගෙන තියෙන හරිය තව මදි වගේ රුවන් ට ? මිනිස්සුන්ගේ දේශපාලනේ මනින්න ඕනේ මළගෙදරට ආපු හෝ නාපු එකට එහා ගිය දේශපාලනික ප්‍රතිපත්ති මත. රුවන් වගේ අය තමයි ළමයි වඩා ගත්තම චන්දෙ දෙන්නේ. (කේ)
සමහරු ඉතින් හිටියට මළා වගේනේ. (නි)
ඒක ඉතින් අපි නොදන්නවායැ?ඒ වුණාට එයාගේ භූත කතා අහන්නත් පිරිසක් එයා වටේ පරිභ්‍රමණය වෙනබව කවුරුත් දන්නා කාරණයක්. (නි)
රුවන් , මළ ගෙදරකට එන්නේ මියගිය පුද්ගලයා ගැන විතරක් හිතලා නොවෙයි, එම ගෙදර ඉන්න අනිත් පිරිස ගැනත් හිතලයි. හරියට දේශපාලනය කළා නම් පක්ෂයේ කට්ටිය විතරක් නොවෙයි, විපක්ෂේ අයත් සහභාගි වෙනවා. (නි)
වික්‍රමබාහු කවුද? (නි)
එයා කියන ඒවා අපි ගණන් ගන්නේ නැහැ. (නි)
රුවන්ට ගොඩක් කේන්ති ගිහින් වගේ.මොනවා වුණත් නම් ගම් එක්ක ඔය වගේ ප්‍රතිචාර දාපුවහම ලැජ්ජාව තමන්ටමයි නේද? අනික රුවන් ජීවත්වෙලා සිටියදී හම්බවෙලා කතාකරන්න බැරි මිනිස්සු මැරුණහම ආවා කියලා වැඩක් තියෙනවද? (නි)
නියම කතාව ... වසරේ කියමන ... මෙහෙම කිවුවහම මට වාසුගේ මුහුණ මැවිලා පෙනෙද්දිත් ටිකක් බයයි (නි)
මාක්ස්වාදයේ ඕවත් තිබෙනවද? (නි)
දේශපාලකයෝ ලංකාව කනවා. වයසක අය දේශපාලනනෙන් සමුදෙන්න ඕනෑ. (නි)