මාතර රජරට දුම්රියේදී අද පොසොන් දන්සලක් පැවැත්විණි. රජරට රැජිණ දුම්රියෙන් අනුරාධපුර වන්දනාවේ යන මගීන් ඇතුළු සියලු මගීන්ට වතුර බෝතල 2500ක් එහිදී පිරිනැමිණි.
හික්කඩුව, වැල්ලවත්ත දුම්රිය මගී සංවිධානය මෙම පිංකම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිපාසාවට පැන් පොදක් දෙන්න පුලුවන්නම් කොච්චර හොඳද සහය දුන් සැමටම පින් (නදී)
ඉතා අගය කළයුතු මහා පින්කමක්. දායක වූ ඔබ සැමට පින් සිදු වේවා..!! (නි)
මෙවැනි දෙයක් මා ඇසූ පළමු අවස්ථාව මෙයයි. උතුම් වැඩක්, පිපාසය නිවීම. (බ)
මහා පුදුම පින්කමක්, සාධු ! (ස)