සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන්ගේද සහායෙන් නීතිවිරෝධි අයුරින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගංජා ජාවාරමක නිරතව සිටි බව කියන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඉන්දියා ත්‍රස්ත විමර්ශන ඒකකයේ බලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් සමඟ කිලෝ ග්‍රෑම් 11 ක ගංජා තොගයක්ද තමිල්නාඩුවට යාබද තෝනිකරායි වෙරළ තීරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ද චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් සහ ලංකාවෙන් මොවුන්ට ඉහලම දඬුවම් ලබාදිය යුතුයි. (ර)
ඔය කියන හරිය හොර තිප්පොළක් (ම)