මිරිහානේ මුද්‍රණාලයක් කඩා මුද්‍රණයට සූදානම් කර තිබූ බණ පොත් දෙකක දත්ත ඇතුළත් ඇලුමිනියම් තහඩු 12ක් සොරකම් කළැයි මුද්‍රණාල ශිල්පියකු සහායකයකු හා ලොරියක් අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
උතුරු කළුතර පදිංචි බව කියන සැකකරු මීට පෙරද මුද්‍රණාල 7ක් කඩා මෙලෙසින්ම තහඩු පරණ යකඩ බඩු වෙළෙන්දන්ට විකුණා ඇතැයිද මිරිහානේ සොරකමින් මුද්‍රණාලයට වූ අලාභය රුපියල් දොළොස් ලක්ෂයක් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්ම ග්‍රන්ථයක් මුද්‍රණය වැලක් වුවා කියන්නේ ඉතින් ඉදිරි ආත්ම ගානක් තිස්සේ තමන්ගේ බුද්ධි මට්ටම සම්බන්ධයෙන් මහත් පවක් කරගත්තා තමයි. අපි ඔය සමාජයේ දකින්නේ ඩවුන්ස් සින්ඩ්රෝම් , මන්ද බුද්ධික ආදී ආබාධ සහිත උදවිය. මගේ ආගමේ විශ්වාසයට අනුව ඉතින් මෙහෙම පව් කල කට්ටිය තමයි ඒ . (ස)
මට නම් හිතෙන්නේ මේවා "බුදුදහමට එරෙහිව" කරන සංවිධානාත්මක වැඩ කියලා.(ම)
ආත්ම ගනනාවකට පව ගෙවල ඉවර කරගන්න බැහැ. (ස)
අහෝ- දෙවිදත් නොදිටි මොක් පුර. (ස)