බණ්ඩාරගම, වෑවිට මෛත්‍රී නවෝද්‍යා පාසලේ සිසුනට ප්‍රායෝගික ආගමික නැඹුරුව ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මහා සංඝරත්නයට දන් පිළිගැන්වීමේ වැඩසටහනක් අද (1) සිදුවිය.
පන්ති කාමරයකට භික්ෂූන් වහන්සේ දෙතුන් නම බැගින් භික්ෂූන් වහන්සේලා 75 නමක් දානයක සියලු අවස්ථා ක්‍රමානුකූලව සිදුකරන අයුරින් මෙම පිංකම සංවිධානය කිරීමට විදුහල්පති ගාමිණී තිස්ස මහතාත්, නියෝජ්‍ය විදුහල්පති පනාකඩුවේ මංගල හිමියෝත් මුල්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවන්ට දන් පිල්ගන්වන හැටි පුහුණු කරන්න සේම වෙනත් කෙනෙකුට කරදරයක් නොවන සේ ජීවත්වීමට ද ,සිංහල බෞද්ධකම රැක ගන්න හැටිද උගන්වන්නේ නම් මැනවි.(ම)
ගොඩක් වටිනා වැඩක්. වැඩිහිටි අපිවත් දන්නේ නැහැ හරියටම දානේ දෙන්නේ කොහොමද කියලා.(ම)
මෙන්න ඉතාම හොඳ වැඩක්..කරන දෙය හරියට කරන්න කියලා දෙන්න....(ම)
සාදු.....සාදු.......(ම)
දහමි ගුරුගාවත්න්ගගේ උදාර වැඩක් .හැම පන්සලකම මෙවැනි පිංකම් ඉඳ හිටවත් කිරිම රට ජාතිය ආගම වෙනුවෙන් කරන සත්කාරයක් (ම)
ඉතාම වටිනා වැඩක්. පෝය දවසට ශ්‍රේණි අනුව දහම් පාසල් පොතක් කියාදෙනවා නම් දහම් පාසල් කටයුතු වලටත් පහසුවක් (නි)