පානදුර ගොරකාන සමූපකාර සුපිරි වෙළඳසලේ ඉරිදා රාත්‍රියේ ඇතිවූ ගින්නක් පානදුර උතුර පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීම හේතුවෙන් මැඩ පැවැත්වීමට හැකිවූ බව පොලිසිය කියයි.
පොලිසිය කඩිනමින් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් වැලකී ගොස් ඇතැයි කියති.
මුදල් අයකැමි භාවිතා කරන මුදල් යන්ත්‍රයේ විදුලි කාන්දුවකින් ගින්න හට ගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
ගින්නෙන් සිදුවූ පාඩුව මෙතෙක් ගණනය කර නොමැති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපතට පෙර විමසුම! (නි)