හලාවත මාදම්පේ පම්බල කසිප්පු ජාවාරමක් වටලා ගෝඩා බැරල් 16ක් කසිප්පු බෝතල් 90ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වලාන පොලිස් දූෂණ මර්ධන ඒකකය පවසයි.
පොලිසිය පවසන්නේ මේ වැටලීමට මාසයක් පමණ ඔත්තු බලා දවස් දෙකක් ගත කරමින් වැටලීම සිදුකළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පැත්තේ තව බූරුපොළකකුත් තියනවා. ජයටම කෙරෙනවා. එක කවදද අල්ලන්නේ? මාදම්පෙ පොලිසිය වැඩක් නැහැ වෙන කොහෙන්හරි යා යුතුයි. (ස)
මේකත් කලින් ආණ්ඩුවේ ගිණුමටමද? (නි)
මේවා අල්ලන්න පානදුර වලානේ විශේෂ ඒකකයම යන්න ඕනෑද? ඇයි එතකොට හලාවත පොලිසිය? (නි)