ඝාතන වැලක සුල මුල සොයයි ඉකුත් රජය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ඝාතන,පුද්ගල මරණ හා අතුරුදන් වීම් සිද්ධි පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත 26 February 2015
‘මෛත්‍රී රජයට සහාය නැතොත් මෛත්‍රියක් නෑ‘ මෛත්‍රිපාල රජයට සහාය නොදෙන සියලු පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධ 26 February 2015
මංගල සති අන්තේ චීනෙට විදේශ ඇමැති මංගල සමරවීර මහතා හෙට (27) සහ අනිද්දා (28) චීනයේ නිල සංචාරයකට යන බව විදේශ අමාත්‍යංශය කියයි. නව රජයේ නියෝජිතයකු චීනයේ නිල ස 26 February 2015
පැරීසියේ සියෙල් ලංකා ගී සැඳෑව පැරීසියේ පිහිටි සියෙල් ලංකා සංචාරක ආයතනයට දස වසරක් පිරීම නිමිත්තෙන් සියෙල් ලංකා ගී සැඳෑව මාර්තු 01 වැනි ඉරුදින සවස හතරට පැරිස් කලාප 26 February 2015
පරීක්ෂණ පමා ඇයි දැයි ඇමැති පොලිස්පතිගෙන් අහයි මහා පරිමාණ මුල්‍යමය වංචා සෙවීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නමින් විශේෂ පොලිස් ඒකකයක් මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතු 26 February 2015
මහින්ද චොකා මල්ලි බලන්න කුරුවිට යයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීමේ රැළියට වේදිකාව සරසද්දී වෙඩි තබා එජාප ආධාරකරුවකුවන ශාන්ත දොඩම්ගොඩ මහත 26 February 2015
සහෝදර සැණකෙළිය ඇරැඹේ ෙකොළඹ තර්ස්ටන් විදුහල හා ඉසිපතන විදුහල අතර 52 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට සමගාමීව සංවිධානය කළ ‘සයිකල් සවාරිය‘අද (26) ඉසිපතන 26 February 2015
එච්.පී.අබේරත්න කළුරිය කරයි හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුවූ එච්.පී.අබේරත්න මහතා (78) කුරුණෑගල රෝහලේදී අභාවප්‍රාප්ත විය. 1978 ජේ.ආර්.ජයවර්ධන යුගයේදී දේශපාලනයට පිව 26 February 2015
හුන්නස්ගිරිය කැලේ අභිරහසක් ස්වාධීන රූපවාහිනියේ මාතලේ හුන්නස්ගිරිය මුදුනේ විකාශනාගාරයේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී ජේ.එස්. ජාගොඩ (45) මහතා අඟහරුවාදා අලුයම සිට හ 26 February 2015
හිටපු මාධ්‍ය ප්‍රකාශක යළි සිය රට එයි මරණ තර්ජන ඇතැයි ඕස්ට්‍රේලියාවට ගොස් සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද (26) කටුනායක ගුවන්තොටුපළින් නැව 26 February 2015
ලොකු ලූණු ගොවියෝ දඹුල්ල - හබරණ පාර වසති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් දඹුල්ල, පැල්වෙහෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තු ලොකු ලූණු බීජ ගොවිපොළ ගිය රජයෙන් පෞද්ගලික අංශයට පවරා ඇතැ 26 February 2015
කලකට පසු උතුරේ පිපිරීමක් යාපන චාවාකච්චේරියේ සංගත්තානේ දුම්රියපොළ ඉදිරිපිට බදාදා රාත්‍රියේ බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇති 26 February 2015
මාරක තුනකින් බේරෙන මෘදුකාංගයක් දියවැඩියාව, හෘදරෝග, ආතරයිටිස් යමකුට වැළඳීමේ අවදානමක් තිබේදැයි වසර පහළොවකට පමණ පෙර දැනගත හැකි විද්‍යුත් උපකරණයක් නිපදවීමට හැකිවූ 26 February 2015
පාලිත කොහොනගේ සේවය අගයයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ හිටපු නිත්‍ය නියෝජිත ආචාර්ය පාල 26 February 2015
සජින් වාස්ට කොස්ගොඩදී හූ කියති කොස්ගොඩ ඉන්ධන පිරවුම්හළක් විවෘත කිරීමේ උත්සවයකට පැමිණි සජින් වාස් ගුණවර්ධන මහතා කථා කරද්දී එහි පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයෝ පි 26 February 2015
මෛත්‍රී -මෝදි හාදකමෙන් ධීවරයෝ බේරෙති අනවසරයෙන් ඉන්දියා මුහුදු සීමාවට ඇතුළු වු බව කියන ශී‍්‍ර ලංකා ජාතික ධීවරයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමකින් තොරව අනතුරු ඇගවීම 26 February 2015
කේපී ගැන මාස 6කින් වාර්තාවක් එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවි සැපයුම්කරු කුමරන් පද්මනාදන් හෙවත් කේපී අත්අඩංගුවට ගන්නැයි ජනතා විමක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී 26 February 2015
ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ : සිටි කකුළුවෝ ඇත ආයෙත් එළියේ විකිණීමට සුදානම් කර තිබු කකුළුවන් මිලදීගෙන ආපසු කලපුවට මුදා හැරීමේ වැඩපිළිවෙළක් කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන භාවනා අසපුව මඟින්&nb 26 February 2015
‘නාන ළිඳක් අලුත්වැඩියාවට ලක්ෂ පහක්‘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේදි සිය බල ප්‍රදේශය පුරා පිහිටි පොදු නාන ළිං ප්‍රතිසංස්කරණය කරද්දී එක් ළිඳකට රුපියල් 25 February 2015
‘දේශපාලකයන් වාහන පිරිවරාගෙන ගිය කාලය අවසන්‘ උතුරේ හමුඳා කඳවරු ඉවත් කරමින් යන බවට පැතිර යන කතා අසත්‍ය යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා කියයි. ඔහු එලෙස කීවේ ලංක 25 February 2015
සිංහ පැටව් පෙරහුරුවේ අයි සී සී ලෝක ශූරතාව සඳහා තරඟ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ මෙල්බර්න් නුවර සවුත් බෑන්ක් ප 25 February 2015
‘වීරවංශ සංධානෙට නෑ‘ - විපක්ෂ නායක විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවත්, ඔවුන් කරන්නේ ඡන්දයක් ආවාම අපෙන් ට 25 February 2015
බ්රිගේඩියරුත් මාරු විදුහල්පතිත් මාරු කොම්පඤ්ඤවීදිය ආරක්ෂක පාසලේ බ්‍රිගේඩියර් හා විදුහල්පති ස්ථානමාරු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ හා අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි 25 February 2015
ගුරා රිමාන්ඩ් : විදුහල්පතිනි මාරු පිළියන්දල විදුහලක ගුරුවරයකු වන එස් දිසානායක (50) කැස්බෑව මහේස්ත්‍රාත් රංජිත් සෝමසිංහ මහතා විසින් ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ල 25 February 2015
යෝෂිත පුතා පියාගේ ආරක්ෂක බලෑණියට හිටපු ජනපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු ලෙස අනුයුක්ත කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචි 25 February 2015
දෙටු පුරවැසි පොලිය ළඟදිම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සියයට15කින් පොලීසිය වැඩි කිරීම ළඟදීම ක්‍රියාත්මක කිරීමට යයි. ප්‍රතිපත්ති ක්‍රම ස 25 February 2015
පළාත් සභාපති ඇතුළු 12 ක් යළි රිමාන්ඩ් 2001 මහ මැතිවරණය අතරතුරදි පාතහේවාහැට වතු අදිකාරි ඡන්ද මධ්‍යස්ථානයට ගොස් එහි නිලධාරීන්ට බලපැම් කරමින් හොර ඡන්ද දැමිමට ගියැයි චෝදනා 25 February 2015
ජාතික ආණ්ඩු සූත්තරේ ‘අත‘ නැති කරන්නයි ජාතික ආණ්ඩු සංකල්පයේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමේ සූත්‍රයක් ඇති බවත් එවැනි සංකල්පයක් කරපින්නා ගෙන සිටිනුයේ කටු ස 25 February 2015
ඉත්තෑපාන මහ නාහිමි අක්තපත්‍ර ප්රදානය 28 ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පදවියෙන් පිදුම් ලැබූ ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන්ට සන්නස් පත්‍ර පිරිනැම 25 February 2015
වීරවංශ සාධාරණත්වය පතයි කවුරුන් තමාත් තම බිරියත් මොන හිරේ දැම්මත් තම ඉදිරි දේශපාලන පියවර නොනවත්වන බව බිරිඳ ශෂී වීරවංශ අද (25) අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ හිටපු 25 February 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026