IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පරිසර හිතැති වැඩසටහන් රැසක්

ජගත් පරිසර දිනය නිමිත්තෙන් මෙම 5 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිය වටදාගෙය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව පරිසර රාජ්‍ය  අමාත්‍යංශ ලේකම් ජගත් නාරම්පනාව මහතා පැවසීය.

ජනාධිපතිතුමා  වටදාගෙය අසළ කළුවර පැළයක් රෝපණය කරමින් පැළ රෝපණ වැඩසටහන සංකේතාත්මකව ආරම්භ කෙරෙයි. ඊට  සමගාමිව පැළ සීයක් රෝපණය කිරිම සිදුවෙයි. වසර  අවසාන වන විටදී  පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා පැළ ලක්ෂයක්  පවරා රෝපණයටද නියමිතය. කුඹුරු අක්කර  දෙදහසක වපසරියකට  වතුර  සැපයෙන වැවක් ප්‍රතිසංස්කරණය කිරිමෙන්  අනතුරුව ගොවි පවුල් දෙසිය පනහකට ලබාදීමත් මෙදින සිදුවෙයි.

පරිසර හිතකාමි පංතිකාමර එළිමහනේ ඇරඹිමේ කටයුත්තක් ද මෙදින මුල පිරෙයි. ඊට  අමතරව පාසල්  සංවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙයි.

ගොවින්ට ගොවි උපකරණ ප්‍රදානය ගොවි සංවිධාන සඳහා වල්නාශක යන්ත්‍ර පරිත්‍යාගයක් ද සිදුවෙයි.



අදහස් (0)

පරිසර හිතැති වැඩසටහන් රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site