පොසොන් පොහොය නිමිත්තෙන් රුවන් විජයවර්ධන බෞද්ධ පදනම සංවිධානය කරන බියගම පොසොන් උදානය අද (2) ඇරඹිණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ගංඟාරාම විහාරස්ථානයේ කේශ ධාතූන් පිළිගෙන බියගම, සියඹලාපේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය දක්වා පෙරහරින් වැඩම කෙරිණි.
බියගම පොසොන් කලාපය 4 වැනිදා දක්වා දන්සල්, තොරණ හා පොසොන් කූඩුවලින් යුක්තව පැවැත්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු සාධු!!! (නි)
මෙය බියගම ජනතාවට නව අත්දැකීමක්.අඩුපාඩු ඇතත් හොඳ පින්කමක්. හැබැයි, සියඹලාපේ මංසන්දියේ වාහන හැසිරවීම ඉතාමත් අක්‍රමවත් නිසා ඊයේ රාත්‍රී නව නුවර පාරේ විශාල වාහන තදබදයක් පැවතුනා. එය අද දිනවත් පිළිවෙලකට කරනවා නම් ඉතා සුදුසුයි. (නි)