මාතර ව්‍යාපාරිකයා වෙඩි තබා මරා දාලා මාතර වල්ගම අතගහපු හංදියේ හෝටල හිමියකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ව්‍යාපාරිකයා යතුරු පැදියකින් යද්දී වෙඩි තබා ඇති බව 27 February 2015
බෙල්ජියමට යන බංගලි හොරයක් අල්ලයි ව්‍යාජ වාස වීසා පත්‍රයක් භාවතා කරමින් ශ්‍රී ලංකාවේ සිට ඉතාලිය හරහා බෙල්ජියමට යාමට උත්සහ කළ බංගලිදේශ ජාතිකයෙක් කටුනායක ජාත් 27 February 2015
ත්‍රි‘මල දිසාපති අස්වේ විශ්‍රාමික මේජර් ජනරාල් තිස්ස රංජිත් ද සිල්වා ත්‍රිකුණාමල දිසාපති පදවියෙන් මාර්තු දෙවැනි දා සිට ඉල්ලා අස්වන බව කියයි. 2007 අගෝස 27 February 2015
කුමාර් ගුණරත්නම්ට පුරවැසිකම නොලැබේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත කුමාර් ගුණරත්නම් මෙරට පුරවැසි භාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ බව ආග 27 February 2015
නැගෙනහිර මණ්ඩලයට අලුත් මූණු දෙකක් නැගෙනහිර පළාත් සභාවේ සන්ධාන ඇමැතිවරුන් දෙදෙනකු දැරූ ඇමැති පදවි සන්ධානයේ හා මුස්ලිම් කොංග්‍රසයේ වෙනත් දෙදෙනකුට දීමට නියමිත බව පළ 27 February 2015
එස්.එස්.පීත් රිමාන්ඩ් යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන සහ ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා පූගොඩ මහේස්ත්රා 27 February 2015
ෆොන්සේකාගේ පෙත්සම විභාගයට අවසර පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු සියලුම වරප්‍රසාද හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරී 27 February 2015
දෙකෝටියක් පාසලේ හොර පාරක කොළඹ ප්‍රසිද්ධ පාසලක මෙම වසරේ පහ ශ්‍රේණියට ඇතුළත් කර ගත් සිසුන්ගේ දෙමාපියන්ගෙන් රුපියල් එක්කෝටි දහ නව ලක්ෂයකට අධික මුදලක් පාසල් 27 February 2015
බැංකු කළමනාකරුගේ සිරුර නාරිගම මුහුදේ ලංකා බැංකුවේ ගාල්ල බසාර් වීදිය ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු පී ඩබ්ලිව් ආරියසිරි මහතාගේ (56) බව කියන සිරුර හික්කඩුව නාරිගම මුහුදෙන් සොය 27 February 2015
‘ප්රභාකරන් රනිල්ට වෛර කළා‘ 2002-2004 කාලයේ ඇති වූ සාම සාකච්ඡා වලදී කොටි නායක ප්රභාකරන් එම සාකච්ඡා වලින් නිසි ප්‍රයෝජන ගත්තා නම් අද ඔවුන්ටත් දේශපාලන කටයුතු වල යෙද 27 February 2015
සසොබා ළෙළ පද පද‘නුවැම තබා : නරඹා සුරඟන වන් රඟ නරඹා ගව් දස දහස් ගණනක් එහා සුවිසල් රටක ජීවත්වන, එහෙත් සිය ලාංකික අනන්‍යතාව මොහොතකටවත් අමතක නොකළ ඔහු නමින් ප්‍රසන්න යමසිංහ වේ. ඇමෙරික 27 February 2015
විදුලි හොරු 2300කට විදුලි සැර වදී 2014 වසරේදී ලංකා විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දීප ව්‍යාප්තව සිදුකළ වැටලීම්වලින් විදුලි හොරුන් 3199 ක් නීතියේ රැහැනට හ 27 February 2015
යාපනය එස්.එස්.පී අත්අඩංගුවට යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන සහ ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා මහත්ව 27 February 2015
උතුරේ ඡන්දය මසකින් කල්යයි උතුරු පළාතේ මුල්ලියාවෙලි හා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා ඡන්දය වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 27 February 2015
සල්ලි එකතුකරන්න ගොස් මාරකයකින් බේරෙයි දකුණු අධිවේගී මාර්ගයේ ගාල්ල ,දොඩම්ගොඩ 41.5 කිලෝමීටර් කණුව අසලදී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටීමෙන් ආරක් 27 February 2015
සැකකරු පැන යයි මුන්දලම පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරන්නැයි කල්පිටිය සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා 26 වැනිදා සවස නියෝග ක 27 February 2015
‘මුව රැල අතරේ වග වලසුන්ගේ රඟ මඩලකි මේ උයනේ‘ යාල වනෝද්‍යානයේ දින දෙකක සංචාරයකට ගිය අපි පෙබරවාරි 8 වැනිදා හිමිදිරි පාන්දර යාල මහසීලව බංගලාවේ සිට සතුන් නැරඹීම සඳහා පිටත්වීමු. අ 27 February 2015
‘බොරදිය පොකුණ’ කැලැතූ කෞෂළ්‍යා ”පොකුණකි එය පැරණි මහනෙල් සුවඳ දුනි කුඩ මසු බොහෝ ගැවසුණි. කෙකටිය කුළුණු යට දඟයේ වෙලී පැටලූණි. පොකුණු දිය බොර වුණි දි 27 February 2015
දොස්තර සමන්මලීට දහ අට කෝටියක වන්දි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ප්‍රදර්ශනයක් බැලීමට ගොස් එහි අවාරණයක් කඩා වැටී සදා කාලික අංගවිකල තත්ත්වයට පත් වූ වෛද්‍ය ශි 27 February 2015
පොලිස් ලොක්කෙක් අද හෙටම කූඩුවේ? දෙවසරකට පෙර සිදු වූ ඝාතනයක තොරතුරු වසන් කිරීමට උදව් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු අද හෝ හෙට අත්අඩංග 27 February 2015
ශෂී වීරවංශට ඇප විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ ඇප මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදා හරිනු ලැබීය. රුපියල් 15000 27 February 2015
ප්‍රශ්නවලට විසඳුම දිවි තොර කරගැනීම නොවේ ඉතාලියේ ශ්‍රී ලංකිකයෙන්ගේ සියදිවි නසාගැනීමේ රැල්ල ඉහළ යමින් පවතී. අවසාන වසර දෙක ඇතුළත ශ්‍රී ලාංකිකයන් 25කට වඩා තම සිය දිවි නසාගෙන 27 February 2015
පාරක ප්‍රශ්නයක් දුරදිග යයි පන්නිපිටිය දෙව්රම් වෙහෙර අසල පාරක ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන් සහ ප්‍රදේශවාසීන් අතර ඇතිවූ හබ 26 February 2015
‘අල්ලස් නොදී හොරු අල්ලනු‘ නව රජය පොරොන්දු වූ පරිදි වංචා දූෂණවලට චෝදනා ලත් සියලු දේශපාලකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද ( 26 February 2015
ඇවන්ගාර්ඩ් සභාපතිගේ ඉල්ලීම ආරක්ෂක ලේකම්ට ගාලු වරායේ පාවෙන නැවේ අවි ගබඩාව සම්බන්ධ සැකකරුවකුවන ඇවන්ගාර්ඩ් මුහුදු ආරක්ෂක සේවා සමාගමේ සභාපති බ්‍රිගේඩියර් එච්.එන්.යාපා සේනාධ 26 February 2015
උතුරේ ප්‍රා සභා දෙකක ඡන්දයට එරෙහිව උසාවි යයි උතුරු පළාතේ මුල්ලියාවෙලි හා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා දෙකට නියෝජිතයින් තෝරා ගැනීම සඳහා පෙබරවාරි 28 පැවැත්වීමට නියමිතව ඇත 26 February 2015
ශෂී වීරවංශ ලෙඩ වෙයි : ඇප ඉල්ලන්න යයි රිමාන්ඩ් භාරයට පත්ව සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මිය රෝගීව ඇතැයි කියමින් ඇයට ඇප ඉල්ලීමට හෙට අධික 26 February 2015
යුද අපරාධ වාර්තාව පමා කළ හේතුව කියයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර විමර්ශන වාර 26 February 2015
පාසල් 13 ක් ළමයින් ගත් හැටි හොයයි කොළඹ රාජකීය, ආනන්ද, නාලන්ද ඇතුළු ජනප්‍රිය පාසල්වලට පසුගිය වසර 3 සඳහා 1සිට 6 වසර දක්වා බඳවාගත් සිසුන් පිළිබඳ විස්තරත් 2013 වසරේ 5 වසර ශිෂ් 26 February 2015
‘දින 100 ඔක්සිජන් අප්‍රේල්වලින් ඉවරයි‘ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ රැස්වීමක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර 26 February 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026