වෛරස් උණ පැතිර යාමේ අවදානමක් ඇතැම් ප්‍රදේශවලින් වාර්තාවන බවත් පෙර වසරවලට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබාගත් බවත් වසංගත රෝග විද්‍යාංශය කියයි.
උණ, කැස්ස, උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, මස්පිඬු හා අතපය වේදනාව, ශරීරයේ අප්‍රාණික ගතිය, හිසරදය හා වමනය ආදී රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස වෛද්‍යවරු ඉල්ලා සිටිති. මෙය ඉක්මනින් බෝවීමේ අවදානමක් ඇති බැවින් රෝගීන් සෙනග ගැවසෙන ස්ථානවලින් බැහැරව සිටින ලෙසත් ඔවුහු ඉල්ලීමක් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එකම ශ්‍රි ලාංකික ජාතියක් වශයෙව් එකිනෙකා පිළිබඳව සිතා බැලිය යුතුයි. තම තමාගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට බාහිර සමාජය එක්ක ගැවසීමේදී රෝග කාරකය තිබෙන රෝගීන් සිටිීම නිසා එය පැතිරයාමේ ප්‍රවණතාවය වැඩියි. රෝගය ඇති අය එසේ නොයා සිටිනවානම් එක් අයකු නිසා බොහෝ පිරිසක් රෝගී වීමෙන් වළක්වාගත හැකිය (බ)
ජනතාව විශාල ලෙස එකතුවන ක්‍රියා නතරකළ යුතුවේ (නි)