ශ්‍රී ලංකාවේ සෑම නිවාස පහකින්ම එක නිවසක පියා දුම්වැටි පානය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ සඳහන් වන බව අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
මෙම පියවරුන්ගෙන් සියයට විස්සක් දුම්පානය කරන්නේ නිවසේ දී ය.
සියයට හතළිහක් ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය කරති.
සෞඛ්‍ය අමාත්‍යංශය හා එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානය එම පර්යේෂණය සිදු කරඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ මතට තිත කස්ටිය.(ම)
ගෙදර මතට එක (බ)