හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ අද (04) උදේ 9.30ට පමණ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියාය.
වත්කම් සම්බන්ධ ප්‍රකාශයක් ගැනීමට ඇය කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.
විමල් වීරවංශ මහතාද සිය බිරිය සමග එම ස්ථානයට පැමිණ සිටියේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ ඔක්කොම හොරකම් කරනවා අපේ සල්ලි .එක නොකරනම් ලංකාවත් අද සංවර්ධිත රටක් (ම)