‘ලොක්කා පන්සල් ගානේ ගිහින් මල් වට්ටි පූජා කළාට ලොක්කාගේ හොඳම ගෝලයෙක් වන දකුණු පළාත් ඇමැති ඩී.වී.උපුල් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල් ගසා මරන්න හදනවා‘ යැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
‘මේවායින් තේරෙන්නේ කොච්චර පන්සල් ගියත් තමන්ගේ සැබෑ ස්වරූපය ගෝලයන්ම එළියට දාන බවයි‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල් කියපු කතාවත් හරි කියන මෝඩයෝ ඉන්නවනේ හැබෑට! (කේ)
ලොක්කා පන්සල් යනවට බයද? (ම)
ඔබතුමාලගේ සමහර ලොක්කන් සිංහල අයිතියම මරන්න හදනවා. (බ)
ගයන්ත මහත්තයෝ..ඔයාලගේ හිතේ මේ රටේ ඉන්න ඔක්කොම මුණු පොතේ ඉන්න මේ 2010න් පස්සේ මේ ලෝකෙට ජනිත වෙච්ච අය කියලද? අපි අවුරුදු 17 යු අන් පි පාලන කාලේ මේ රටේ හිටිය,,2002/2004 හිටිය..අද මේ සුදු ඇදන් බෝධිසත්ව චරිතවලට අදින අය අස්සේ ඉන්න දේවදත්තයෝ ගැන අපි හොදට දන්නවා මහත්තයෝ..පැරදුනු ලොක්ක ගැන හිතන්නේ නැතුව අතට ගත්ත දේ මෙදා පාරත් කටට දාගන්න බැරි වෙන එක ගැන හිතල ඒ ගැන මොනවා හරි කරන්න බලන්න..ඔය ඇමති පට්ටමට තව දින කීපයයි..(බ)
නෑ යන හැටි දැක්කම කැතයි (ම)
පන්සල් තියෙන්නේ දේශපාලනය කරන්න නෙවෙයි (ම)
අපට ඉතිහාසය මතකයි. (ර)
දැන් කවූරු මොනවා කිව්වත් එකටත් පලි මහින්ද මහත්තයා.(කේ)
අපට ඉතිහාසය මතකයි.(කේ)