මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අසනීප වී පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
මේ ගැන විමසීමට කොමසාරිස්ගේ දුරකතනයට ඇතුමක් ගත් විට දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු කීවේ ඔහු අසනීප වී සිටින බවයි.
ඔහුට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි පැතිර යන කතා අසත්‍ය බවත්, උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළැඳී ඇති බවත් එම ප්‍රකාශකයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එත් දැන්නම් ආතතිය හැදෙන්න විදියක් නැහැ කොහෙත්ම. ගිය ඡන්දෙන් පස්සේ හැදුනේ නැහැනේ. නියම රාජ්‍ය නිලදාරියෙක් හැටියට කොන්ද කෙලින් තියාගෙන වැඩ කලානේ. අපි නිෂබ්දව හිටියත් මහජනතාව හැටියට ඔබ තුමාගේ සේවේ නිහඬව අගය කලා. ඉකමනින් සුවපත් වේවා.! (ර)
ඔබ වීරයෙක් හැටියට පිලිගනිමි. ඉදිරියටත් එවැනි වූ නිර්බීත ප්‍රකාශ බලපොර්තු වෙමි. නීරෝගී සුව ලැබේවා ! (ර)
ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. සුවපත්වේවා.! (ර)
අන්න පිවිතුරු යහපාලගේ කටින් ඇත්ත කියැවුණා. පීල්ල මාරුවෙලා වත්ද? (ර)
ආතතිය නෙමේ නේද (බ)
ආතතිය හැදිලා නොවෙයි නේද ?? ඉක්මන් සුවය පතනවා.(ම)
රජයේ සේවකයෙක් නේද .විශ්වාසයක් නැද්ද රජයේ රෝහල් ගැන (ම)
ආතතිය නෙමෙයිනේ. හොඳ මහත්මයෙක් ඉක්මන් සුවය ලැබේවා (බ)
රට බේරා දුන් දෙවියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.(ම)
බලයට යටත් නොවන අවංක සේවකයෙක් ඔබට ඉක්මන් සුවය. (ර)
රටක් වටිනා රාජ්‍ය නිලදාරියෙක්. ඉක්මන් සුවය පතමි.! (ර)
තව චිරාත් කාලයක් නිරෝගිව ජිවත් වෙන්න පසුගිය ජනවාරි 8 වෙනිදා කල ඒ පිනම ඇති. ඔබ තුමාට නිරෝගිමත් දිවියකට ආසිරි!! (කේ)
හොඳ මහත්මයෙක් ඉක්මන් සුවය ලැබේවා.(කේ)