මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජාතික බළ සේනාවේ වටරැක විජිත හිමියන් සඟවා ගත් බව කියමින් 2014 අප්‍රේල් මාසයේ කොල්ලුපිටියේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවීයැයි කියන බොදුබල සේනාවේ හිමිවරුන් හය දෙනකුට එරෙහි ජූලි 09 වැනි දා චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (04) පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සේනාවේ කට්ටිය ඔක්කොම අපේ රටේ ආර්ථිකය විනාශ කරන්නට වෑයම් දරන කල්ලිය. මේක හඳුනාගෙන ජනතාව ප්‍රවේසමෙන් ක්‍රියා කලොත් රටට හා රටේ අනාගතයට රුකුලක් වේවි. (ස)
හාමුදුරුවෝ සියල්ලටම විනය නීති ක්‍රියාත්මක කළ යුතුයි (බ)
නියම බුද්ධ පුත්‍රයන් කිසි දිනක සමාජය තුළ වෛරය ,ක්‍රෝධය හිංසාව නොපතුරුවයි. ප්‍රිය වදනින්ම ශ්‍රාවකයන් අමතයි...දූෂිත රාජ්‍ය පාලකයන්ව අගය නොකරයි..ලාභ සත්කාර (යාන වාහන හා නොයෙක් උපභෝග පරිභෝග වස්තු ) වෙනුවෙන් කඩේ නොයයි..රාත් නොවන මිරාත් නොවන බිඳක් හෝ රහමෙර (මත්පැන්) පානය නොකරයි...රටේ නිතිය සුරකියි... සියලු දනන්හට ප්‍රිය දසුනක්මවෙයි. (බ)
බුද්ධ ශාසනය පිරිහෙන්නේ සාසන නායකන්ගේ ක්‍රියා කලාප නිසයි. (බ)
මේ හිමිවරුන්ට මේක හොඳ හේතුවක් නැවතත් ජාතිවාදය අවුස්සන්න (ම)
බුදු දහම බිහිවුණ රට ඉන්දියාව. මෝගල්වරුන් ඉන්දියාව ආක්‍රමණය කරන තෙක් ඉන්දියාවේ බහුතරයක් බෞද්ධයින්. ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, බංගලිදේශය ඊට පෙර සම්පූර්ණයෙන්ම බෞද්ධ රටවල්. (ම)
මොවුන්ට දැඩි දඩුවම් දිය යුතුයි . මොවුන් හින්දා කිසිම ජාතියට සැනසිල්ලේ ඉන්න බැහැ. මොවුන් මහා වදයක් (ම)
සම්පත් වන්නිආරච්චි මහත්මය ඔබ අවසනට කියපු රටවල් ටිකට කළ දේම තමයි මේ සිංහල බෞද්ධ රටටත් කරන්නේ හදන්නේ. එයට වගකිව යුත්තේ බල පෙරේත දේශපාලකයන්. (බ)