මහරගම නාවින්නේ සුපිරි සාප්පුවක සේවිකාවක අද (4) උදේ වැඩට එද්දී මහ පාරේ කාණුවේ කොන්ක්‍රීට් ලෑල්ලක් කැඩී ඉණ තෙක් හිරවී මිනිත්තු 45කට පමණ පසු ඇය බේරාගෙන රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
බැකෝවක් ගෙනෙන තුරු ඇය බේරාගත නොහැකිවූ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉමේෂ්ට යහපාලගේ මෝඩ කතා අහන්නේ නැතිව නින්ද යන්නේ නැද්ද? (කේ)
ආ කලබල වෙන්න දෙයක් නැහැ . අපේ රටේ මාර්ග සංවර්ධනය ! (ම)
යහපාල මහත්තයෝ කෝ ඔයා ? (ම)
සංවර්ධිත රටක ඕක සිද්ධ වුණානම්, රුපියල් වලින් නම් කෝටි ගානක වන්දියක් නගර සභාවට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවන්න වේවි.(ම)
මම ඉන්න රටේ අපි දන්නා කෙනෙකුට මේ හා සමාන සිදුවීමක් වෙලා මෙහෙ නගර සබාවෙන් විශාල වන්දි මුදලක් ලැබුනා.පව්!!අසරණ සේවිකාවට කිසියම් වන්දියක් ලැබිය යතු වෙනවා (කේ)
බාල බඩු දාල පුළුවන් තරම් කොමිස් ගැහුවා. (ර)
මහරගම නගරයේ කානු වැස්මවල් කියක් කැඩී තිබේදැයි නගරයේ ඇවිද බලන්න . (කේ)