2012 දී අතුරුදන්වූ බව කියන පොලිස් සැරයන්වරයකුගේ යැයි සැකකරන ඇට සැකිල්ලක් පට්ටිපොල රක්ෂිතයෙන් සොයා ගත් බව පොලිසිය කියයි.
එම ඇට සැකිල්ල ළඟ බෑගයක තිබූ හැඳුනුම්පතක් අනුව ඇටසැකිල්ල එම පොලිස් සැරයන්ගේ බවට සැක කරන බව පොලිසිය සඳහන් කරයි.
තලාව අරුණපුර පදිංචිකරුවකු වූ පොලිස් සැරයන් ගුණපාල ප්‍රසාද් පුෂ්පකුමාර (49) අවසන් වරට සේවය කර ඇත්තේ හෙට්ටිපොල පොලිසියේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලක් ගිහින් හරි සැකිල්ල හමු වුණ එක ලොකු දෙයක්.(ම)