දෙපුල්ලියා හොරෙන් පටවන්න බැරිවෙයි ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ වර්ගයේ ජීවී මසුන් 180 දෙනෙක් නීති විරෝධිව දකුණු අප්‍රිකාවට රැගෙන යාමට කළ උත්සාහයක් වැලක්වීමට 25 February 2015
හලෝ දෙක ආගමන විගමන ලාච්චුවෙන් එළියට ව්‍යාජ වීසා මගින් ඉතාලියට යාමට උත්සහ කරද්දී අබුඩාබි සිට පිටුවහල් කර එවා තිබු උතුරේ තරුණයෙකු භාවිතා කළ ජංගම දුරතකන 25 February 2015
සෞදි කරුණාවෙන් ලාංකිකයාගේ පණ දික්වේ සෞදි අරාබියේ රැඳැවුම් කඳවුරක සිටි ශ්‍රී ලාංකික රියදුරකුට රුපියල් විසි ලක්ෂයක වියදමින් හදවත් සැත්කමක් නොමිලේ කළ සෞදි රජය ඔහු 25 February 2015
ජනරාල් සරත් ෆොන්සේකා මන්ත්‍රීකම ගන්න උසාවි යයි යුද්ධාධිකරණ දෙකින් හා මහාධිකරණයෙන් ලැබුණු සිර දඬුවම් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ තමාට මෛත්‍රීපාල සිරිසේන ජනපති 25 February 2015
ශෂී වීරවංශ මාර්තු 04 තෙක් රිමාන්ඩ් විමල් වීරවංශ හිටපු ඇමැතිවරයාගේ බිරිය ශෂී වීරවංශ ලබන හතර වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලප 25 February 2015
‘මහින්ද සමාජයේ‘ නිලවරණය ඉරිදා ගාල්ලේ මහින්ද විද්‍යාලීය ආදී ශිෂ්‍ය එකමුතුවක් වන සාමාජිකයින් 10,000 ඉක්මවන සංඛ්‍යාවකින් සැදුම්ලත් ‘මහින්ද සමාජයේ ‘වාර්ෂික ම 25 February 2015
මීයා මරාගන්න ගිහින් දරුවන් මරාගන්න එපා මීයන් විනාශ කිරීම සඳහා යොදන ප්‍රමිතියකින් තොර රසායනික ද්‍රව්‍යය ගෙදර කුඩා දරුවන්ට මාරකයක් විය හැකි නිසා මිලට නොගන්නැයි කො 25 February 2015
ශෂීගේ ගිනුම් පිරික්සන්න සීඅයිඩිය අවසර පතයි හිටපු ඇමැති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශගේ බැංකු ගිනුම් විස්තර පරීක්ෂා කිරීමට ඉඩ දෙන ලෙස බැං 25 February 2015
‘දිව පසඟ තුරු නැගෙයි : දිව මදාරා වසියි‘ මාලඹේ පිට්ටුගල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකර ඇති ඝටීකාර මහ සෑ රජුන්ට උපහාර ගීතයක් නවම් පෝදා එළිදැක්විණි. උපහාර ගීතයේ පද රචනය ප්‍ර 25 February 2015
සුදු අදිරද සපත්තුවේ හැටි සුදු පුතුනට කියයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගනිමින් සිදුකළ යුද අපරාධ ඇතුළු සියලුම සාපරාධි ක්‍රියා පිළිබඳව බ් 25 February 2015
මහින්දගේ ප්‍රවාහන ලොක්කාට ඇප වාහන තුනක් අතුරුදන් වීයැයි සැකපිට රිමාන්ඩ්බාරයේ සිටි ජනාධිපති ලේකම් කාර්යාලයයේ හිටපු ප්‍රවාහන අධ්යක්ෂ කීර්ති සමරසිංහ දිසානා 25 February 2015
ලක් පර්යේෂකයන්ට ජගත් දොරටුවක් පරිගණක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නිර්මාණශීලී ශ්‍රී ලාංකික පර්යේෂකයින් ලොවට හඳුන්වාදීමේ ජාත්‍යන්තර සමුළුව මෙම ජූලි මාසයේද 25 February 2015
අල්ලස් කොමිසම හාල්මැස්සෙක් අල්ලයි කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකු සහ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයකු සමන්තුරේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී රුපියල් දස දහසක අල්ලසක් ගනිද්ද 25 February 2015
පුරවැසි බලේ දින සීයේ විපරම අද දින සියයේ වැඩසටහනේ ප්‍රගතිය හා අභියෝග ගැන පුරවැසි බලය සංවිධානයේ විශේෂ රැස්වීමක් අද (25) සවස තුනට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වී 25 February 2015
උතුරේ පුංචි ඡන්ද දෙකක් පුදුකුඩිඉරිප්පු හා වෙරළබඩපත්තු පළාත් පාලන ආයතන මැතිවරණයට අදා ප්රචාරක කටයුතු අද (25) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවත්, මේ වන තෙක් 25 February 2015
‘පරාජිතයනට ඇමැතිකම් බෑ‘ ලබන අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන් විසිරවිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුම 25 February 2015
සිරිධම්ම හිමිට හතළිහයි විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ 40 වැනි ජන්ම දිනය නිමිත්තෙන් බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී සංඝරත්නය 150 නමක් උදෙසා සාංඝ 25 February 2015
ශෂී වීරවංශ අධිකරණයට විමල් වීරවිංශ මහතාගේ බිරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය. බන්ධනාගාර රෝහලේ සි 25 February 2015
මව්පියෝ වීදි බසිති ගිය රජය කාලයේ මාතර ගබඩාවීදියේ ඩී.එස්.සේනානායක විද්‍යාලයයේ සිසුන් තාවකාලිකව කිතුලේවල පිරිවෙන් ශාලාවකට යවා ඉදිකිරීම ඇරඹූ ගොඩනැගි 25 February 2015
‘රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළදිදී විදුලිය පබා‘ ප්‍රවීණ නර්තන ශිල්පී ආචාර්ය පණීභාරතයන්ගේ ජන්ම දිනය සහ ජාතික නර්තන දින සැමරුම් උත්සවය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේදී අද (24) පැ 24 February 2015
ජනපති හිතැත්තෝ අගමැති හමුවෙති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වූ කලාකරුවන් හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ හමුවක් අද (24) අගමැති රනි 24 February 2015
පළාත් සභා බලතල : දෙන්නා දෙපැත්තේ බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර කේ සී ලෝගේෂ්වරන් මහතා පිළිගැනීමේ හා හිටපු ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතාට සුභ පැතීමේ උත්සවය ශ් 24 February 2015
‘හවස 5 ට නයෙක් නැටෙව්වත් නුගේගොඩ 1000 ට වඩා ඉන්නවා‘ මෙරටින වකුගඩු රෝගය තුරන් කිරීමට රතන හිමියන් මුල්වූ බවත් ජනතාවට වඩා තමන්ගේ වාසිය ගැන සිතූ ඇමැතිවරුන් සිටි බවත් අස්ගිරි මහ නායක තිබ 24 February 2015
කුඩු වැට බඳින්න පොලීසිය පිටපට ගහයි නව රජයේ දින සීයයේ වැඩසටහන යටතේ මත් දුව්‍ය ජාවාරම තුරන් කිරීම සඳහා දිස්ත්‍රික්ක පොලිස් කොට්ඨාස හා පොලිස් ස්ථාන මට්ටමින් වි 24 February 2015
බුදු පුත්තු බුද්ධගයා දුප්පත් ගමක් එළිය කරති දඹදිව බුද්ධගයා මහමෙව්නාව "බුදු නුවණ" අසපුවේ මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් බුද්ධගයා පින්බිම අවට පදිංචි ඉන්දීය ජාතිකයින්ට පිරිසි 24 February 2015
සංඝාධිකරණයකුත් එනවා ජනපතිවරණ ජයග්‍රහණය සඳහා සහයෝගය දැක්වු භික්ෂුන් වහන්සේලා පිරිසක් අරලියගහ මන්දිරයේදී අද (14) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 24 February 2015
‘අරගලයක් නැතුව රට හදන්න බෑ‘ මූණු මාරුවකින් ජනතා අපේක්ෂාවන් ඉටු කරගැනීමට සිතීම උඳු වපුරා තල නෙලීමට බලාපොරොත්තු වීමක් වැනි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නාය 24 February 2015
දරුවොත් ලෙඩ්ඩු : යන්න තැනකුත් නෑ ආතරයිටිස් රෝගයෙන් පෙළෙන බිරිඳ, වකුගඩු රෝගී දියණිය දරුවන් හතර දෙනෙකු සමග කුළී නිවසක ජීවත්වන පානදුර කෙසෙල්වත්තේ පියෙක් යන්නට ස්ථිර 24 February 2015
මුදලාලිට විරේකයක් : රන්කාසි 13 ක් එළියේ උදරයේ රත්රන් කාසි 13 ක් සඟවාගෙන නීති විරෝධී ලෙසින් ඉන්දියාවට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයකු එරට කෝචි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත් අඩං 24 February 2015
මහින්ද ගෙදර යැවූ ෆේස්බුක් විප්ලවය නත්තල හමාරයේ එළඹි දුරුත්ත සීතල වුවද මේ වසරේ ජනේරුව නම් උණුසුමෙන් අඩුවක් නොවීය. ඒ නිසාය. ජනාධිපතිවරණයේ තිබූ කුහුල වූයේ කවුරුන් ජය ලබ 24 February 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026