විජය පුවත්පත් සමාගමේ අනුග්‍රහයෙන් තන්තිරිමලේ ඵෙතිහාසික පුදබිමේ පොසොන් ආලෝක පූජාවට සමගාමීව සංවිධානය කළ ධර්ම දේශනාව අද (2) පොසොන් පෝදා පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියෝ පැවැත්වූහ.
තන්තිරිමලේ පුදබිමේ සිට එම අවස්ථාවට විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන ලාල් ජයවර්ධන මහතාද ප්‍රධාන විදුලි ඉංජිනේරු ලලිත් නිවුන්හැල්ල මහතාද එම අවස්ථාවට එක්වූහ.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd