එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල අයවැය කාරක සභාවේ දී ශ්‍රී ලංකාව විසින් සමලිංගික අයිතිවාසිකම් පිලිගෙන ඇති බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කරණ ප්‍රකාශය අසත්‍යයක් බව රජය පවසයි.
අයවැය කාරක සභා අවස්ථාවේ දී සිදුවූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරණ සේවකයින්ගේ වරප්‍රසාදවලට අදාල වූ පනතක් සසම්මත කැර ගැනීම පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කීවේය. එහිදී එම සේවකයන්ට අදාල ප්‍රඥප්ති ප්‍රකාරව අදාල වරප්‍රසාද ලබාදීමට හැකිය යන ස්ථාවරයේ ශ්‍රී ලංකාව සිටි බවත් සම ලිංගික යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කිසි විටෙක පෙනී නොසිටි බවත් හෙතෙම කීය.
මේ රටේ ජනතාව නොමග යැවීමට විමල් වීරවංශ ඇතුළු පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හරය නොදැන අසත්‍ය ප්‍රකාශ කරන බවත් පුරා අවුරුදු දහයක් එලෙස ජනතාව නොමග යැවූ බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැ. (නි)
පිවිතුරු නිකම් කට තිබුන පලියට වචන පිට කරන්න එපා. ඔය කියපු කතාව හරියන්නේ ඔහේගේ ගේ ඇතුලේ කියන්න. මේ වගේ දෙනෝ දාහක් බලන ශීලාචාර පුවත්පතකට ඔහොම ලියන්න එපා. තමන්ගේ හැකර කට පරිස්සම් කර ගන්න (නදී)
බලන්න මේ පිවිතුරු යහපාල කියන දේශපාලන අන්තේවාසිකයා මෙතැන කරලා තිෙයන කතාව. මේ උන්මත්තකයා නිදන කාමරේ කතා කරන්න ඕන දේවල් මේ සභාවේ කියනවනේ. (නදී)
පිවිතුරු යහපාල කියන පුද්ගලයාගේ ඉහත අදහස කාන්තාවන් අදහස් ලියන උගත් සභාවකට සුදුසු නැහැ. මේ පුදගලයාගේ මානසික ලෙඩක් තිබෙන බව පෙනේ. මේ ලියපු අශෝභන ප්‍රකාශය අනෙක් පාඨකයන් විසින්ද හෙලා දැකිය යුතු ඉතා අසංවර අදහසක්. (නදී)
යහපාල කියන කෙනාට තමන්ගේ ගෙදරවත් බවලතුන් ඉන්නවාද කියලවත් අමතක වෙලා. මොන කතාවක්ද මෙතන මේ ලියා තියෙන්නේ.? (ර)
පිරිමියෙකු නම් ඔය විදියට ගැහැණු උදවියට අපහාසාත්මක කතාවක් මේ වගේ සභාවක ලියන්නේ නෑ. ඔය ගැහැණිය කියන පොදු වචනයට තමන්ගේ අම්ම සහෝදරි බිරිඳ දුව ඇතුලත් වෙන බව හිතන්න බැරි අය මේ සභාවේ ඉන්නවානේ. (ර)
පිවිතුරු යහපාල, ඔයාට ෂුවර් ම ද ? කරන වැඩ වල හැටිය මට නම් ෂුවර් නැහැ. (කේ)
යහපාල, මේ සභාවේ වෙනත් නමකින් පෙනී සිටි කාලයේ පවා අශෝභන අදහස් ලියමින් සභාව කැත කලා . මේ ලියලා තිබෙන ප්‍රකාශය මම අම්මා කෙනෙකු සහෝදරියක බිරිඳක ඉන්න පිරිමියෙකු ලෙස තරයේ හෙලා දකිනවා. මොහු මේ සභාවට සුදුසු නැහැ. (ර)
මේ කතාව ඇත්ත. ජාත්‍යන්තර පුවත්පත් බලපු උදවිය දන්නවා. (නි)
කරුණාකර මේ පිවිතුරු යහපාල කියන පුද්ගලයා කාන්තාවන් ගැන කියලා තියන අශෝභන කතාව ඉල්ලා අස් කර ගන්න. ඔය කියවුනේ තමන්ගේ අම්මාත් ඇතුළු ගැහැණු සංහතියම ගැන මේ අවිචාර්ශිලි මනුස්සයා හිතන හැටි තමයි. කතු තුමනි මේ මන්ද මානසික පුද්ගලයා මේ වියත් සභාවට සුදුසු නැහැ. (නදී)
මේ යහපාලගේ අශික්ෂිත කතාව ගැන මගේ බලවත් අප්‍රසාදය. මේක දෙනෝ දාහක් කියවන වැදගත් පාඨක තීරයක්. මේ වගේ පහත් මානසිකත්වයෙන් යුතු මිනිස්සු වැද්ද ගන්නවත් හොඳ තැනක් නෙවෙයි. (නදී)
චමිල මහත්තයෝ ..ෂුවර් නැති ඒවා හොයන්න යන්නෙ නැතුව ඔය අත ලග තියෙන ෂුවර් ඒවා ගැන සලකා බලන්නකෝ අපිට පව් පුරවන්නේ නැතුව..හැබැයි ඉතින් ප්‍රවේශමෙන් .. (කේ)
අනේ යන්න ගුනේ මහත්තයෝ යන්න..ඔය සත් ගුණවත් ගැනියෙක් දිහා ඇහැක් ඇරලා වැරදි හැගීමකින් නොබලන තමන්ගේ භාර්යාව ගැන මිසක් වෙන අය ගැන නොසිතන තුන්වන සිල් පදය අකුරට රකින බෝධිසත්ව වරු ගැන හොද අත් දැකීම අපිට මේ ගෙවපු ජිවිත කාලේ හොදට තියෙනවා..හක්කේ බුදු රැස් ..බොක්කේ දඩමස්..ඔබ තුමා පොසොන් දවසේ බොරු කියල බොරු කරලා පව් පුරවා ගන්න එපා.මම කියන්නේ උසාවියේ නඩු තියෙන චෝදනාව ගැන පමණයි..ඊට එහා කාගේවත් පුද්ගලික ජිවිත මට වැඩක් නැහැ..(නදී)
සමන්ත මහතා මම මා ගැන ලිවිම වැදගත් නැති උනත් , මා කා පසු පසවත් හඹා යන්නේ නැත. මට එහෙම අමාරුවක් වත් නැත. නමුත් මාගේ අදහස් ගැන අදහස් දක්වන අයට කරන ගරුත්වයක් හැටියට මම අනිවාර්යෙන්ම පිළිතුරු දෙනවා. ( සමහරවිට කාලය පිළබද ප්‍රස්න නිසා කතුතුමා නොදන්නවා නමුත් මම 100% හැමටම පිළිතුරු දෙනවා. ඔබතුමා මා කුලියට ලියන කෙනෙකුට සමාන කිරීමට තුති. මොකද කුලියට ලියන්නෝ වෘතිමය ලියන්නෝය. මා වෘතිමය ලියන්නෙක් ගානට සම කලාට ඔබට ඇත්තෙන්ම තුති හා මාගේ ලිවිම දෛර්ය කරනු ඇත. (නදී)
මේ පිවිතුරු යහපාල කාන්තාවන් ගැන ලියල තිබෙන අශ්ලීල ප්‍රකාශයට මගේ බලවත් විරෝධය. මොහු කිසිම ශීලාචාර සභාවකට සුදුසු නැහැ. (නදී)
යහපාල කරුණාකර ඔය වගේ කැත කතා මේ සභාවේ මිට පසුව ලියන්න එපා. අපිටත් අම්මල අක්කල ඉන්නවා. තමන් ගේ පහත් මානසික තත්වය ප්‍රදර්ශනයට මේ සභාව තැනක් නෙවෙයි (නදී)
සම.....පාලනය! හා හා හා හා! (කේ)
ඕෂදී මැතිනිය ඔබ මා ගැන වරදවා තේරුම් ගෙන ඇත. මගේ අදහස් ගැන ලියන සියලුම දෙනාට මා ගරු කරන අතර, මාගේ අදහස කියවීමට එතුමන් ලාගේ කාලය වැය වූ නිසා මා අදහස් දැමීම වරදක්ද ? මා හැමවිටම කියන්නේ මා මේ ඉටු කරන්නේ මා ගත් ජාතික නයෙන් බිදුවක් හෝ පිය වීමට ගන්න අහිංසක ප්‍රයත්නයක් පමණි. එහෙම නැතිව කිසිවකුගෙන් කිසිවක් ලබා ගන්න හෝ කාටවත් අපහාස හෝ උපහාස කිරිම නොවේ. (නදී)
පිවිතුරු යහපාල, ඔයාට ෂුවර්මද? (නි)
අපි තදින්ම විරුද්ධයි මේ යහපාල කියන කෙනා කාන්තවන් ගැන ලියපු කතාවට. අම්ම කෙනෙක් ඉන්න පුතෙකුට මේ වගේ ප්‍රසිද්ධ සභාවකට ලියන්න පුළුවන් කතාවක්ද මේ ? (ර)
අමන්දා, උගත්කම, වැදගත්කම හා දේශපාලනය යනු විෂයන් තුනකි. උගත් වැදගත් වූ පමණින් සාර්ථක දේශපාලකයෙකු විය නොහැක. යම් ප්‍රමාණයක් උදවු වියහැක. උදා . උගත් වැදගත් උදවියට හැම දෙයකටම සීමාවක් තියෙන අතර දේශපාලනය කරන උදවියට කිසිම දෙයකටම සීමාවක් නැත (නි)
කාන්තාවක් හැටියට මම ඉතාම කනගාටුවෙනවා මේ පිවිතුරු යහපාල වගේ පිරිමි කමටත් නිගාවක් වෙන පුද්ගලයෙක් කාන්තාවන් ගැන ඉහත ලියපු කතාවට. (ර)
ලංකාවේ එකක් නෙමෙයිනේ සම්මත වුණේ. අනික කවුරු සමලිංගික වුණත් අපි දන්නවනේ ඇත්ත තත්වය. බොරු කියලා ජනතාව රවටන එක වඩාත් භයානකයි. පිළිකුල්සහගතයි. (නි)
දැන දැන තාමත් කඩේ යන අය දැක්කහම මට නම් දුක හිතෙනවා. (නි)
ඕකට අපි නම් කියන්නේ වෙන නමක් (නි)
පාලිත 2015-06-02 05:40:49, මාගේ ප්‍රතිචාරයක් නොවන බව ප්‍රකාශ කරමි (නදී)
කෙලින් පිළිගන්නේ නැතුව වටෙන් පිළිගත් බව ඇත්ත - (නදී)
ලංකාවේ බහුතරය දෙයක් හොයන්නෙ නැතුව ඔහේ කියවනවා. කාටහරි ඡන්දෙ දුන්නේ කවුද නැත්තෙ කවුද දැනගන්න ඕනෑ නම් මම වාර්තාව එවන්නම්. රටවල් 40 ගානක් අකමැති වුණේ සේවක අයිතිවාසිකම් වලට අකමැති නිසා වෙන්න ඇති. යෝජනාව ගෙනාවෙ රුසියාව. ඉන්දියාව දුන්නෙත් විරුද්ධව. (නි)
චමිල, ඔයාට විශ්වාස නැත්තම් හරියටම අහන්න කෙනෙක් ඉන්නවා (නි)
අලුත් නීති ගෙන ආ යුතුයි. බොරුකාරයින් හිරේ දැමීමට. (නදී)
නීතිගත නොකළාට ප්‍රසිද්ධියේ සමලිංගික සේවනය අද මොනතතරම් ව්‍යාප්තවෙලා තියෙනවද කියලා බලාගන්න ඕනෑ නම් දකුණු වෙරළ තීරයේ රවුමක් ගහලා බලන්න. සමහර දරුවෝ මේකට පොළඹවන්නේ දෙමවුපියෝ. ලැබෙන මුදල් බලාගෙන. (නි)
කතු තුමනි මෙම යහපාල කියන කෙනා කාන්තවන්ට මිට පෙරත් මේ පිටුවේ අපහාසාත්මක දේවල් ලිව්වා. මෙතන ඇති ලිවීමේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැරදි විදියට පාවිච්චි කරන මොහු මේ සභාවට නුසුදුස්යි. බලන්න මේ මනුස්සයාගේ භාෂාව.(නදී)
කාන්තාවනට අපහාස කතා ලියන නපුන්සක ගති ගුණ ඇති කට්ටිය මේ පිටුවේ දක්නට ලැබීම කනගාටුයි. (නදී)
ඇත්තටම මේ පිවිතුරු යහපාල අපට පෙන්වන්නේ ඔහුගේ දේශපාලන මහගෙදර බවලතුන්ගේ තත්වය වද්ද ? (නදී)
ඇත්ත වෙන්නත් පුලුවන්. බොරු වෙන්නත් පුලුවන් (නි)
ඇත්තටම මේ යහපාල කතා කරන්නේ ඔහු අනුගමනය කරන දේශපාලන ප්‍රතිපත්ත්යේ කාන්තාවට තිබෙන තැන. මේ වගේ කතා විලාශයක් තිබෙන වෙන කිසිම කෙනෙක් මේ සභාවේ නැහැ. (ර)
යහපාල , ශීලාචාර මනුස්සයෙක් විදියට මේ සභාවේ අදහස් ලියන්න දන්නේ නැති නම් හරියට ශීලාචාරව අදහස් ලියන්න ඉගෙන ගෙන සභාවට එන්න. නැතිනම් ඊළඟට තමුන්නට අපි කතා කරන්නේ වට්ටක්කා යහපාල කියලා. (ර)
සමහර පිරිමින්ට තමන්ගේ පිරිමි කමේ අඩු පාඩු ඇති වුනාම බවලතුනට චරිතය සම්බන්ධයෙන් අපහාස කරලා ඒ අඩු පාඩුව වසා ගන්න හදනවා මම දැකල තිබෙනවා. මෙතන ඒ සිදු වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක් සභාවේ මහත්මීන් ඒ නිසා ඔය චිත්තයක් ඇඳන් ඉන්න පිරිමියාට අනුකම්පා කරන්න. එයා මිට කලිනුත් කට නිසා මදි නොකියන්න නාගත්තා. (බ)
මඩ ගහලා මදි (නි)
නිකන්ම දුම් දාන්න විදිහක් නැ කියලයි මට හිතෙන්නේ. (බ)
කටට බ්රේක් නැති ඔල මොට්ටලයෙක් මේ සභාවම ගඳ ගස්සනවා !. (නදී)
පිරිමිකම කියන්නේ ආරක්ෂාවට භාරදීලා ගිය අන්සතු වස්තුවක් සන්තකයට ගන්න එකද කියලා දැනගන්න කැමතියි. (නි)
මම හිතන්නේ මේ පිවිතුරු යහපාල නමින් ලියන්නේ අර වංශ ද කොහෙද . මේ වගේ අලුගුත්තේරු කතා කියන්න පුළුවන් ඒ වංශයේ අයට විතරයි. (බ)
මේ ආණ්ඩුවේ මම දකින ලොකුම දුර්වලකම තමයි කොච්චර ඇත්ත වුණත් තමන්ට එල්ලවෙන චෝදනා ප්‍රතික්ෂේප කිරීම (නි)
අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)
සමහරු ඔය වර්ණනා කරන සැමියන් සහ පියවරු පවුල් වුණේ කොහොමද කියලා මෙතන කට ඇරියොත් වැදගත් තුන්වෙනි පාර්ශවයකට එයින් බලවත් හානියක් වෙනවා. තවමත් අපේ රටේ මිනිස්සු ශීලාචාර නිසා තමයි ඔය සමහර පවුල් ගැන කරන වර්ණනා දැකලා දෙකොනින් හිනාවෙලා විතරක් නිකන් ඉන්නේ. (නි)
දහම්, එතකොට කලින් ආණ්ඩුව තමන්ගේ චෝදනා පිළිගත්තාද? (නි)
තමන්ගේ සහ පවුලේ අයගේ තොරතුරු වැරදි ලෙස වැදගත් ලියකියවිලි වලට දුන් මහජන නියෝජිතයෙක්ව තවමත් කරේ තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවානේ. (නි)
ඔය චෝදනා වෙන වැදගත් මනුස්සයෙකුට කිව්වා නම් ඒ ගැන හිතන්න තිබුණා. (නි)
දැන් එතකොට සමහරු තමන් පිරිමියෙක් කියලා පෙන්වන්නද මේ සමලිංගික චෝදනාවක් ඇදලා අරගෙන තියෙන්නේ? පිරිමියෙක් නම් ගෙදර ගෘහ මූලිකයා නැති අතරේ ගෙදර භාණ්ඩ උස්සාගෙන තමන්ගේ ගෙදරින් ගිහින් තියාගන්නේ නැහැ. (නි)
මාතෘකාවට අදාලව කතා කළා නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැනේ , කොහොම නමුත් අපි මේ කතාව මෙතනින් නවතලා ඊළඟ මාතෘකාවේදී හමුවෙමු , තව හොද එකක් දැනටමත් වැටිලා තියෙන්නේ , අදහස් දැක්වූ හා කියවූ සැමට තුති (බ)
පිරිමිකම යන්නට නිර්වචනය කුමක්ද මන්දා? (නි)
යහපාල මොනවාද පිරිමි ගැන දන්නේ? අතීතය දන්නෝ දනිති. (නි)
විමල් බලාගෙන උන්නේ එයාට සමලිංගික අවස්ථා ගන්න කොහෙද ඒකටවත් ඉඩක් දුන්නේ නෑ මෙයාල (බ)
විමල් විරවංශට තම බිරිය වත් පාලනය කර ගන්න බැරි එකේ , සමලිංගික අයිතිවාසි කම ගැන කතාව , දෙකම බැරිද දන්නේ නැහැ (බ)
එජාපයේ අය නම් මඩ ගහන්න දන්නෙම නැහැ.ආපිට කැරකෙන බව දන්නේ නැද්ද? (නි)
ජෝකර් කියන දේවල් ගණන් ගන්න එපා...(බ)
ෂෙහාන්ගේ අදහස් ඉතා හොදඊ හැබැයි ෂෙහාන් ඔබ කියන ජාතියේ ආදර්ශවත් අය 1978න් පසුව දේශපාලනයේ නැහැ. ඒ නිසා ඔබටත් මටත් ඡන්දය වැඩක් නැහැ. (ර)
ඉතින් ඒක තමයි එකඟවුණා කියන්නේ.නැත්නම් වෙන මොකක්ද? ඒ පනතේ තියෙනවනේ එහෙම ඉන්න පුළුවන් කියලා.එතකොට මේකේ සේවය කරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඒ නිදහස තියෙනවා.රජයට බැහැ ඒකට අභියෝග කරන්න.මලික් මහත්තයෝ,විමල් මහත්තයාට නම් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ.ඔහු හොඳ පිරිමියෙක් තාත්තා කෙනෙක්.හැබැයි ඉතින් ඕක අදාළවන අය නම් වෙන ඕනෑතරම් ඉන්නවා. (නි)
ඕක තමයි දැන් අඩු අපේ රටට. ඕවා සම්මත නොකළාට මොකද ඔය ඕනෑතරම් ඉන්නේ නම් ගම නොකිව්වට. (නි)
විමල්ට අසනීපයක් ඇති සුවකළ නොහැකි. ඒ නිසා. තමයි මෙහෙම කතා කියන්නේ. සමහරවිට මෙහි තේරුමවත් දන්නේ නැතුව ඇති. තරුණ දරුවෝ ඉන්න පියෙක්. දරුවෝ මේවා කියවලා පියාගෙන් අහන්න ඕනෑ මොකක්ද මේ කියලා. (නි)
ඉන්න කට්ටිය බැලුවහම වැඩේ ඇත්ත වෙන්නත් පුළුවන්. (නි)
පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත මෙතන කතාකිරීම නම් සදාචාරත්මක නැහැ නේද? සමලිංගික අයිතිවාසිකම් අපේ රටට නොගැළපෙන්නේ අපේ රටේ පවතින සංස්කෘතිය නිසා. ඇමෙරිකාව යුරෝපය එංගලන්තය වැනි රටවලට මෙය සාමාන්‍ය දෙයකි. මේ ආණ්ඩුවේ නායකයෝ මේ යෝජනාවට කැමැත්ත දැක්වූ මුල් අවස්ථාව මෙය නොවේ.මේ ගැන නොදන්නා ෆේස් බුක් අදහස්කාරයෝ අදහස් දානවා. මෙයාලා දන්නවාද ඇමෙරිකාව ක්‍රිස්තියානු ආගම ව්‍යාප්ත කරන්න අවුරුදු පතා මොනතරම් ඩොලර් ලක්ෂ ගානක් වියදම් කරනවාද කියලා. ෆේස්බුක් හරහා තොරතුරු ගන්නා උදවියට නම් නොතේරෙන්න පුළුවන් (නි)
ශමන්ත අ පො ස විභාගයෙන් මිනිසුන්ගේ බුද්ධිය මනින්න යන්න එපා අ පො ස වෙනකම් පාසල් ගියානම් මතක් කරගන්න ගම් පෙරලිය මඩොල්දුව වැනි අධ්‍යාපනික විෂයන්ට නිර්දේශ උන ශ්‍රේෂ්ට කෘති බිහිකල මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ගේ අධ්‍යාපනික පසුබිම යි උගත් කමයි බුද්දිමත් කමයි පටලව ගන්න එපා (නදී)
යූ.එන්.පී. එකට පුදුම අමාරුවන්ක්නේ තියෙන්නේ සමලිංගික අයිතීන් ගැන. (නි)
මේ පිවිතුරු යහපාල පුදුම කඩේ යාමක්නේ යන්නේ. අනේ පව්! (නි)
මේක විමල් වීරවංශ මහතාගේ , මහින්ද, රනිල් හෝ මංගල මහතාගේ ප්‍රශ්නයක් නොවේ. මෙය ජාතික ප්‍රශ්නයකි. ජාතිය හා සංස්කෘතිය හා පිළිබඳ ප්‍රශ්නයකි. මෙය පාර්ලිමේන්තුවේ කතා කළේ විමල් වීරවංශයි. එතුමාව අල්ලා මෙය කතාකිරීම උගත් උදවියට නොසුදුසු වේ. (නි)
මේ සභාවේ සමහරුන්, ජාත්‍යන්තරය පිළිගත් ව්‍යාපාරිකයෙක් වූ මහානාම - කඳාන අයියාව හෑල්ලුවට ලක් කිරීම මම කෙසේවත් අනුමත නොකරමි.(නදී)
මම නම් මාස හතරකට කලින් සිට මගේ බිරිඳට කිවුවේ අපේ එකම පුතාව ආරක්ෂා කරගන්ට නම් බැරිවෙයි. කොහොමහරි ලොකු අයියා ඉන්න රටටවත් පැනගමු කියලයි. (නි)
මහානාම, පිවිතුරුගේ අදහසත් ඔබතුමා කියවන්න. එතැනදී කාටහරි ඇනුම්පදයක් ලියවිලා නැද්ද? ඔබතුමාට මතක නැද්ද පසුගිය කාලයේ රූපවාහිනියෙන් පවා අපේක්ෂකයන්ගේ පුද්ගලික ජීවිතයට මඩප්‍රහාර එල්ල වුණා. අර බාල වයස්කාර දරුවාගේ ජවනිකාව මතක ඇතිනේ. ඇයි ඔබ මෙහෙම ඒකපාර්ශ්විකව විතරක් පුද්ගලික ජීවිත ගැන හිතන්නේ? ඔබ ඒ කාලයේ ඒ ගැන නුසුදුසුයි කියා වචනයක් මෙතන ලිව්වේ නැහැ. දැන් ඔබට මනාප වෙනත් කෙනෙකුගේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් මෙතන පෙනී සිටිනවා. (නි)
විමල් කැමති වෙයිද එහෙම දෙයක් ලංකාවෙත් සම්මත වෙනවා නම්.(නදී)
මහානාම - කඳාන ළමයා ඉංග්‍රීසි පුවත්පත් බලන්නත් දන්නවද ?(නදී)
මට නම් හිතෙන්නේ මේකේ ඇත්තක් තිබෙනවා (නි)
මහජන නියෝජිතයෙකුට ආදර්ශමත් පුද්ගලික ජිවිතයක් තිබිය යුතුයි යන්න ඡන්ද දායකයෙකු ලෙස මගේ කැමැත්ත. එහෙම නැති වුනාම තමයි මහානාම මහත්තයෝ අර දැරිවියන් 100 ක් අමාරුවේ දමල සාදා පවත්තන්න තරම් නරුම් දේශපාලන සංස්කෘතියක් මේ රටේ බිහි උනේ. අපි කවුරුවත් මාර්ගපල ලබල නැහැ, හැබැයි දේශපාලනය කරනවා නම් අඩු ගානේ මේ රටේ හැදෙන තරුණ තරුණියන්ට වත් ආදර්ශයක් වෙන විදියට අතීතයක් තිබෙන කට්ටියට තමයි අපි නම් ඡන්දෙ දෙන්නේ. (නදී)
ජනිත්, පිවිතුරුට බනින ඔයා කරන්නෙත් ඒකම නේද (නි)
ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වූ, මහානාම - කඳානට දිනකට පැය 20 ක් පමණ අන්තර්ජාලයේ සැරිසරනවා ඇරෙන්න,වෙන වැඩක් නැද්ද ?(නදී)
මහානාම, පුද්ගලික ජීවිතය හොඳ නැති කෙනෙකුටද අපේ දරුවන් ගේ අනාගතය භාර දෙන්න ඕනා ? විශේෂයෙන් දේශපාලකයන් කියන්නේ අපි ගෙදර නැති වෙලාවට ඡන්දෙ ප්‍රචාරයට ගෙදරට ආවොත් ගෙදර බවලතුන්ට අඩු වශයෙන් ගේට්ටුව ලඟදි වත් ආයුබෝවන් කියල පිළිගන්න පුළුවන් ශීලාචාර උදවිය වෙන්න ඕන. (නදී)
තුෂාර ළමයෝ,මතක නැද්ද සුභ අනාගතයකට කඩේ ගිය පෙරේරා. එයාම තමයි පිවිතුරෙන් බැබලෙන්නේ. (නදී)
විමල් කියනෙම අහුවෙන බොරු. (කේ)
මහානාම - කඳාන මහත්තයෝ, ඔබතුමාගේ අදහස් නම් අපි අවුරුදු ගානක ඉඳන් එක එක නම් වලින් කියවනවා. ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. අපූරු අදහස් අපි ඔබ තුමාගෙන් කියවලා තියෙන්නේ. (නදී)
ගිහාන් මහතා, ඔබතුමා කා ගැනද කියන්නේ ? මම අදහස් කලේ මේ ප්‍රශ්නය විමල් , මහින්ද , රනිල් හෝ මංගල යන මහත්වරුන් ගේ පුද්ගලික ප්‍රස්නයක් නොවන බවත් මෙය ජාතික ප්‍රස්නයක් බවත්ය. එය පුළුල්ව සාකච්ඡා කල යුතු බවත්ය. මේ පාර්ලිමේන්තුවේ කතා කලේ විමල් වීරවංශ, එතුමා නොවුනා නම් වෙන කෙනෙක් කතා කරාවි. මෙය මා දැන ගත්තේ විමල් වීර වංශ කියන්න කලින් ඉංග්‍රීසි පුවත් පතකින්. ඔබතුමාත් දකින්න ඇති. අපි නිතරම බැලිය යුත්තේ හේතුව පමණක් නොවේ පලයද විග්‍ර කල යුතුයි. (නදී)
හරි මේක නීති ගත කල කියමුකෝ. මේකේ ඇති වැරැද්ද මොකක්ද?මේවද ආණ්ඩුවට හෝ විපක්ෂයට තියන ප්‍රශ්න.නීති ගත නොකළ කියල මේක වෙන්නේ නැද්ද? (අ)
සඳවති නිකන් අනුන්ගේ සීනි කිරන්නේ නැතිව ඔයා ගේ අදහස් දාන්නකෝ . මහානාම ළමයාගේ ඉංග්‍රීසි ඔයාට මොකටද ? (බ)
පුද්ගලික ජීවිතේ ගැන නොහිතල චන්දෙ දීල තමයි මේ රටේ තවත් සමහරු අර ප්‍රසිද්ධ වේදිකාවේත් කාන්තාවන් ගැන පම්පෝරි ගසමින් කතා කරන්නේ. මහානාම මහතාට මේවා සුළු දේවල් වෙන්න ඇති. ශීලාචාර තැනක් නැති තැන උගත් කමක් කොහෙන්ද ? රටේ උගතුන් කට වසා ගෙන හිටිය නිසා තමයි මේ රටේ තිබුන ශීලාචාර සංස්කෘතිය මේ දේශපාලුවන් විසින් නැති කරලා ම දැම්මේ. අපේ රටේ විවාහ සංස්ථාව කියන්නේ තවමත් වැදගත් නම්බුකාර තැනක් මහානාම මහත්තයෝ. (නදී)
මහානාම ඔබේ ඔය ප්‍රතිපත්තිය පොදුවේ හැම කෙනෙක්ම සම්බන්ධයෙන් නම් ඉතා හොඳයි. මෙතන කාගේදෝ පුද්ගලික ජීවිතයක් ගැන කියවුණා කියල ඔබ කලබල වෙලා. නමුත් පසුගිය කාලයේ රූපවාහිනියෙන් පවා ඡන්ද අපේක්ෂකයන්ගේ පුද්ගලික ජීවිතයට මඩ ගහන කොට ඔබ වචනයක් මෙතන ලිව්වේ නැහැ. එම නිසා ඔබේ කැමැත්ත දිනා ගත් උදවියට පාඨකයන් පුද්ගලික දේවල් සඳහන් කරනවා කියල මෙතැන් නහයෙන් අඬන්න එපා. (නදී)
"අශෝබන බෝක්කු කටක් ඇති පිවිතුරාව මේ සභාවෙන් පන්නමු " (බ)
ඉහත මලික් මම නම් නෙමෙයි. දැන් අවුරුදු 4 සිට මෙතන ලියන්නේ. (නි)
මහජන නියෝජිතයෙකුට ආදර්ශමත් පුද්ගලික ජීවිතයක් තිබිය යුතුය. මේක ලංකාව මිසක් ඇමෙරිකාව නෙවෙයි. එක්තරා ප්‍රසිද්ධ දේශපාලකයකු රූමත් බවලතුන් සිටින ගෙදරකට එනවා නම් ඉස්සරහ දොරෙන් මෙහාට කැඳවා ගන්න එපා යයි දකුණේ මිනිස්සු කියන්නේ කට කහනවාට නෙවෙයි. ! ඒ නිසා දේශපාලකයකුට සම ලිංගික ප්‍රශ්නය ගැන කතා කරන්න වුනත් තමන්ට හරි හමත් සදාචාරාත්මක සුදුසුකම් තිබිය යුතුය යන්න මගේ අදහස !. (නදී)
ඔය හොඳ පිරිමින් පවුල් හදාගෙන තාත්තලා වුණ හැටි දන්නෝ දනිති. ඒ නිසා සමහරුන්ගේ පවුල් ජීවිතය පමණට වැඩිය වර්ණනාව ගුණ නැහැ. (නි)
දැන් මහානාම කලබල වෙලා තියෙන්නේ කවුරු ගැන ලියපු දෙයකටද මේ ? අපිත් දැන් ගන්න කැමතියි. පාඨකයන්ගේ උගත්කමත් මතක කරලා දීලා. (නදී)
පරිස්සමට තියලා විශ්වාසයට භාරදීලා ගිය දෙයක් නැතිකරන කෙනා හොඳ කෙනෙක්ද මන්දා! (නි)
අනේ වීරවංශ මහත්තයෝ ? (නදී)
අපොයි යහපාල, ළමයාගේ උප්පැන්නයටත් බොරු වයසක් දීපු කෙනා හොඳ තාත්තෙක් කියන්න ඔබතුමාට අමු කැවිලාද? (නි)
අනුන්ගේ ගෙදර තිබුන භාණ්ඩයක් තමන්ගේ වගේ උස්සාගෙන ගිය කිව්වම තමන්ගේ ගෙදර දෙයක් නැති වෙලා වගේනේ මෙතන මේ කලබලේ. (නදී)
මට කියන්නට බොහෝ දේ ඇතත් මෙතන නොලියමි (නි)
තන්ගමනිල එස් බි මහත්තයටත් ඡන්දෙට කලින් ඔහොම තමයි කිව්වේ..එත් දැන් එයා යහපාලානේ...බෝක්කු කට දැන් අනිත් පැත්තට හරවල.දැන් හරි හොදයි..මාත් යහපාලනෙට කඩේ ගියානම් මගෙ කටාත් හොදයි...තන්ගමනි නාල එන්න පිවිතුරුව පන්නන්න. (බ)
ඔබ ගැන රටම දන්නවා. (නි)
ඔයා කියන කියන දේවල සිද්ධවෙන්නේ ඊට විරුද්ද දෙයයි. (නි)
අ.පො.ස.සා පෙළවත් පාස් නැති එකෙකුට, මිනිසුන්ගේ හැඟීම්, චර්යාවන්, ආකල්ප , මුලික ඓතිවාසිකම් පිලිබඳ හැගීමක් තියෙන්ඩ පුලුවන්ද ? (නදී)
තියන ඡන්ද ටිකත් හබක් තමයි මේ කියන දේවල් වලට. මේ අප්පුහාමිලා දන්නේ නැද්ද රටේ ජනතාව බුද්ධිමත් කියලා (නි)
ෂෙහාන් මහතා ඔබ හරි. වැරදි දෙය වැරදියි. අකුරැස්සේ සිදු වූ දෙය නින්ධිතයි. මා හැම දාම කියනවා අපිට හරි දේ හරි කියන්නත් වැරදි දෙය වැරදියි කියන්නත් ශක්තිමත් කොන්දක් ඕනේ කියලා. අකුරැස්සේ සාරුව සුනිල් පමණක් නොවේ තංගල්ලේ ෂේක් කුරාම් මරපු එකත් වැරදියි. මම කිසිම දිනක වැරදි දෙයක් හරි කිව්වේ වත් හරි දෙයක් වැරදියි කිව්වේ වත් නැත. ඔබ තුමා මගේ පරණ අදහස් බැලුවා නම් තේරේවි (නදී)
යහපාල විමල් වෙනුවෙන් කෑගහනවා. ඒ දේ ඇත්ත කියලා මේ දේවල් කරන අය පමණයි දන්නේ.විමල්ට තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ. (නි)
කාන්ති මහත්මිය කියනා දෙය හරි. නමුත් මෙතන අදාළ ප්‍රශ්ණය වෙනත් දෙයකි. ලංකාව සමලිංගික තත්වය නීති ගත කිරීමට මේ රජය සහය දුන්න කියන එකයි ඒ ගැන ඔබතුමියගේ මතය ප්‍රකාශ කළොත් පහසුයි නේද? බලන්න මම කියන දේ. විමල්, මහින්ද රනිල් හෝ මංගල යන මහත්වරුන්ගේ පුද්ගලික ජීවිතය යනු වෙනත් මාතෘකාවකි. මේ කතා කරන්නේ තවත් විෂයකි (නදී)
රුවන් මහතා හරියටම හරි. මා කතා කරන්නේ පොදුවේ ඡන්ද වලට යන කොට ඉතින් නින්දා අපහාස පොදුයි. රුවන් , මතකද චන්ද්‍රිකා මැතිනිය වගේ ගැහැනියක් ව අන්දවා ගෙන කරපු විහිළුව ඒ දවස්වල. දැන් ඔබතුමාට බලන්න පුළුවන් ඉදිරියට මෙයාල කරන දේවල්, කාටුන්, අපහාස , උපාහස නින්දා විඳ දරා ගන්න බැරි උදවිය දේශපාලනයට ආ යුතු නැත. මා මෙහි දී කිසිම ලෙසක කලබල වෙන්නේ නැහැ මොකද මේ චෝදනාව අදාළ වෙන්නේ ( මාතෘකාව ) කාටද කියලා පැහැදිලියි නේද නම් සදහන් නොකලාට. (නදී)
විමල් විරසිගංහ වගේ දේශපාලන කාරයෝ කරන්නේ කාට හරි මඩ ගහ ගහ ඉන්න එකනේ. ජේ.වී.පී එක පුරුවේ කරපු පිනකට මේ මනුස්සයා පක්ෂයෙන් විසිවුනේ. නැතිනම් ජේ.වී.පී ගැන තියන විස්වාසය අන්තිම බින්දුවට වැටෙනවා (නදී)
සරසි නෝනා, දේශපාලකයෝ රටේ ප්‍රශ්ණ කතා කරන්නේ නැතිනම් කවුද කතා කරන්නේ ? මෙතන අපි බැලිය යුත්තේ විමල් ගේ චරිතය ගැන නොවේ විමල් කතා කරපු දෙය ගැනයි. විමල් ගැන වෙනම කතා කරමු. අනේ මන්දා ඇයි මේ ඔබතුමාලා ප්‍රශ්නය පටලවා ගෙන. ඕක තමා පාට කන්නාඩි දා ගත්තාම වෙන්නේ. මම විමල් හරියි , මහින්ද හරියි , මංගල හා රනිල් වැරදියි කියලා මෙතන ලිව්වේ නැහැනේ. මම කිව්වේ විමල් කියපු එක ගැන මිසක් විමල් ගේ චරිතය ගැන නොවේ. කරුණාකර අදහස් දාන්න කලින් කියවා බලා දැම්මා නම් තමා ඔබගේ අදහස් වල වටිනාකම වැඩි වන්නේ.(නදී)
මංජු මහතා මට නම් කිසිම කලබලයක් නැහැ , මොකද මෙතන මාතෘකාව අදාල වෙන්නේ කාටද කියලා මේ රටේ ඉන්න උදවියට මම අලුතෙන් කියන්න ඕනේ නැහැ නේද ? නමුත් මා කතා කරන්නේ පුද්ගලයින් ගැන නොවේ , මෙය ජාතික ප්‍රශ්නයක් යන්න තමා , මෙය කුඩු , මත් පැන්, මත් ද්‍රව්‍ය වලට කෙලින්ම සම්බන්ධ තවත් භයානක ජාතික ව්‍යසනයක පෙරනිමිත්තක් නිසා . මොකද මෙය එන්නේ සියලුම දුරාචාර සමග අත්වැල් බැඳගෙනය . විමල් /මහින්ද/රනිල්/මංගල යන මහත්වරු අද හිටියා හෙට මැරිලා යාවි , නමුත් මේ ජාතිය හා සංස්කෘතිය අප රැක ගත යුතුයි නේද ? ඇයි මෙවැනි ජාතික ප්‍රශ්නයකදිත් දේශපාලනය ගා ගන්නේ , බලන්න මා කාටවත් ඇගිල්ල දික් කළාද ? ඔබතුමා මගේ අදහස් හරියට බැලුවා නම් තේරුම් ගනිවී මා හැමවිටම කතා කළේ ලිව්වේ රට ජාතිය ගැන කියලා බව , එහෙම නොවේ නම් නිකන් අපහාස හා උපහාස නැතිව කෙලින්ම අදහස , දිනය හා වෙලාව සහිතව ලියා දක්වන්න (බ)
මොහමඩ්, මහානාම ගොඩක් නම් වලින් දැම්මා කියලා ඔයා දන්නේ කොහොමද? දැන් ඔයා හා නඩරාජ එක් කෙනෙක්ද ? (නි)
පිවිතුරුව පන්නන්න අවශ්‍ය නැහැ.අනිත් කට්ටිය පිවිතුරාට දෙන කතා හොඳටම ඇති.පිවිතුරා අනිවාර්යයෙන් මේ සභාවේ ඉන්න ඕනෑ.එතකොට අපි එයාට කියන කතා වලින් අපේ ලේ ටික හරි පිරිසිඳු වෙනවා. (නි)
උගත් කමක් ,වැදගත් කමක් ඇති අය පාර්ලිමේන්තුවට ඇව්වනම් ඔවැනි කතා අහන්න වෙන්නේ නැහැ (බ)
එන පොට හොද නැහැ. මැණිකේ කොල්ලා ගෙට ගනිං. (බ)
සම ලිංගිකත්වය පිළිබඳව සියලු දෙනාම ඉගෙන ගත යුතුය . තවමත් විද්‍යාවෙන් මේ පිළිබඳව කරුණු ඔප්පු කර නැත. ආගම් වලින් කළේ හිරිහැර.(බ)
මෙම පනත වලංගු වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයින්ටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සමහර රටවල් සමලිංගික විවාහයන් නීතියෙන් පිළිගන්නා අතර සමහර රටවල්වල එය නීති විරෝධියි. නමුත්, තම සංවිධානයේ සේවකයින්ට සමලිංගික අයිතීන් තහවුරු කිරීමට එම සංවිධානය පනතක් සම්මත කර ගෙන ඇත. මෙය අපේ රටේ නීතියට කිසි සේත් බලපාන්නේ නැත. අපේ රටේ සමලිංගික අයිතීන් තහවුරු කළ හැක්කේ අපේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර ගැනීමෙන් මිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අය වැය කාරක සභාවේ පනතක් සම්මත කර ගැනීමෙන් නොවේ. මේ සරල දෙයවත් නොදන්නා දේශපාලඥයින් සිටීම කණගාටුවට කරුණකි. (බ)
ෂෙහාන් මහත්තය වලිගෙ පාගා ගෙන .ඒ මනුස්සය දැරිවියන් 100ක් දුෂණය කළා කියල කොහෙද තියෙන්නේ.. ඒ කියල තියෙන්නේ මනුස්සයත් එක්ක ආපු ගෑනු ප්‍රමාණය.කළ වරදට පසු ගිය රජයෙන් දඩුවම් ලැබුනානේ..සුනිල්ව අල්ලලා හිරේ දැම්මේ යහපාලනෙන් නෙමෙයිනේ..කැමැත්තෙන් බුදියන එකයි දුෂණයයි දෙකක් මහත්තයෝ.එහෙම ගණන් බැලුවොත් අපිටත් හිරේ තමයි යන්න වෙන්නේ ..(බ)
ළඟදීම පාර්ලිමේන්තුවේ හතර පස්දෙනෙක් ගේ මගුල් කාවී (බ)
මහානාම මහතා, මම මෙතැන ලියන්නේ මගේ ස්වාධින අදහස්. එය සුදුසු නිසානේ මෙතැන පල වුනේ. මෙතැන ඔබතුමාගේ පුද්ගලික පාඨක තීරයක් නෙවෙයි. මෙතැන ඔබේ හිතට හරියන ඒවා පමණක් අනෙක් මිනිස්සු ඔක්කොම ලියන්න ඕන කියල නියමයක් නැහැ. මට කලින් ඔබ හොඳට මම ලියපු දෙය කියවා බලන්න. මම කිසිම දේශපාලකයෙකුගේ නමක් ලියල තිබෙනවද එතන. ඕක තමයි සාමාන්‍ය පාඨකයෙකු කාගේ හෝ අදහස් දැක්ක ගමන් ඔහොම කලබල වෙලා හතර අතේ ලියන්න යන්නේ නැහැ. දේශපාලන කොන්ත්‍රාත්තු ගත්තු කුලියට ලියන කට්ටියට මෙතැන ලියන ලියන කෙනාගේ අදහසට නම සඳහන් කරමින් ප්‍රති අදහස් ලියන්න වැඩක් භාර වෙලා තිබෙනවා බව අපිට තේරෙනවා. ඔබ ඔබ කැමති දේ ලියන්න . මම මෙතන ඔබේ නමවත් ලියල තියනවාද මෙච්චර කලක් මේ තීරයේ. ? ඒ නිසා ඔය තමන් එකඟ නොවන පාඨක අදහසක් දැක්කම නැට්ට ගිනි ගත්ත හනුමා වගේ සභාවේ හැසිරෙන එක බොහොම කැතයි. (නදී)
ඔය ටික මුසම්මිල් ලවා කියවන්නේ නැතුව විමල්ටම කියන්න තිබ්බනේ. මට නම් හිතෙන්නේ එ්ක මුසම්මිල්ට කරපු යෝජනාවක් වගෙයි විමල්. එහෙම නැත්නම් දෙන්නම සතුටු ඇති එ් දේ වෙනවට. බොරුවට රජය ගාවන්නේ නැතුව කරන දෙයක් කරගත්තා නම් ඉවරයිනේ. (නදී)
මංජු මහතා මට නම් කිසිම කලබලයක් නැහැ. මොකද මෙතන මාතෘකාව අදාල වෙන්නේ කාටද කියලා මේ රටේ ඉන්න උදවියට මම අලුතෙන් කියන්න ඕනේ නැහැ නේද ? නමුත් මා කතා කරන්නේ පුද්ගලයින් ගැන නොවේ. මෙය කුඩු, මත් පැන්, මත් ද්‍රව්‍ය වලට කෙලින්ම සම්බන්ද තවත් බයානක ජාතික ව්‍යසනයක පෙර නිමිම්ත්තක් නිසා. මොකද මෙයා එන්නේ සියලුම දුරාචාර සමග අත්වැල් බැඳගෙනයි. විමල් /මහින්ද/රනිල්/මංගල යන මහත්වරු අද හිටියා හෙට මැරිලා යාවි. නමුත් මේ ජාතිය හා සංස්කෘතිය අප රැක ගත යුතුයි නේද ? ඇයි මෙවැනි ජාතික ප්‍රස්නයකදිත් දේශපාලනය ගා ගන්නේ. බලන්න මා කාටවත් ඇඟිල්ල දික් කලාද ? ඔබතුමා මගේ අදහස් බැලුවා නම් තේරුම් ගන්නවා. මා හැමවිටම කතා කලේ ලිව්වේ රට ජාතිය ගැන කියලා බව. එහෙම නොවේ නිකන් අපහාස හා උපහාස නැතිව කෙලින්ම අදහස , දිනය හා වෙලාව සහිතව ලියා දක්වන්න (නදී)
මහනාම මහතා ව්‍යාපාරිකයෙක් කියල පසුගිය පුවතකදී අපිට කිව්වා. එත් ව්‍යාපාරිකයෙකුගේ හැසිරීමක් ද අපි මේ දකින්නේ. එක්තරා දේශපාලන පක්ෂයකට ප්‍රති විරුද්ධ අදහස් ලියන හැම කෙනාගෙම පස්සෙන් හඹා ගිහින් කර මුලින් අල්ල ගන්නවා. මේක කුලියට ලියන කට්ටිය කරන වැඩක් නේ. කාර්ය බහුල ව්‍යාපාරිකයෙකුට කොහොමද මෙහෙම හැමදාම් පුවත් තීරයක පලවන හැම දේශපාලන පුවතක්ම ආවරණය කරන්න වෙලාවක් ලැබෙන්නේ. කමක් නැහැ පුද්ගලික රාජකාරි ඔහොමයි. දොසක් කියන්න බැහැ. (නදී)
මමත් මේවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)
මහනාම මහතා ව්‍යාපාරිකයෙක් කියල පසුගිය පුවතකදී අපිට කිව්වා. එ්ත් ව්‍යාපාරිකයෙකුගේ හැසිරීමක් ද අපි මේ දකින්නේ. එක්තරා දේශපාලන පක්ෂයකට ප්‍රති විරුද්ධ අදහස් ලියන හැම කෙනාගෙම පස්සෙන් හඹා ගිහින් කර මුලින් අල්ල ගන්නවා. මේක කුලියට ලියන කට්ටිය කරන වැඩක් නේ. කාර්ය බහුල ව්‍යාපාරිකයෙකුට කොහොමද මෙහෙම හැමදාම පුවත් තිරයක පලවන හැම දේශපාලන පුවතක්ම ආවරණය කරන්න වෙලාවක් ලැබෙන්නේ. කමක් නැහැ පුද්ගලික රාජකාරි ඔහොමයි. දොසක් කියන්න බැහැ. (බ)
විමල් ඉතින් මඩ ගහනවට වඩා මොනවද දන්නේ ? ප්‍රවෘත්තිවලට පෙන්නුවා එයා ඇමැති කාලේ හදවපු තට්ටු ගෙවල් සංකීර්ණයක්. පදිංචිවෙලා අවුරුද්දක් වත් නැහැ දැනටම මිනිස්සු ඉන්නේ බයෙන්. එයට වටින්නේ මඩ ගැහිමයි සහ බොරු කීම ඇමැතිකම. (බ)
දැන් අපේ රටට අවශ්‍ය දෙයක් නොව මේ කුනුහරුපය.මේවා බටහිරන්ගේ න්‍යාය පත්‍ර .අපේ සංස්කෘතිය විනාශ කරන දේවල්.මේ රටේ දැන් දැන් ඉන්න සමහරු මේ ගනයේ කියන එක බොහෝ දෙනා දන්නා දෙයක්. (බ)
මහානාම මහතා මෙතැන ඕනෑම කෙනෙකුට ස්වාධින අදහසක් ලියන්න ඉඩ තිබෙනවා. සුදුසු නම් පළ වේවි. මෙතැන කාටදෝ ලියපු අදහස් ටිකක් ඔබේ කරගෙන දගලන්නේ නැතිව උපේක්ෂාවෙන් අනෙක් මිනිස්සු ලියන දේ ඉවසන්න. ඔබ හරවත් දේවල් ලියන පාඨකයෙක් , නමුත් මේ අද මෙතැන නම් අර වළං කඩේ ට වැදුණු ගොනාගේ හැසිරීම තමයි පෙන්නුම් වෙන්නේ. (බ)
මොහමඩ් මහතා ගේ කටේ මසුරන් දාන්න ඕනේ කතාවට , ඒ වගේම පිවිතුරු ගේ කතාවත් හරි , දුෂණය කළා හා කැමැත්තෙන් ආපු දෙය යනු කාරණා දෙකකි . කෙසේ වුවත් අවුරුදු 18 ට අඩුනම් කැමැත්තෙන් ආවත් එය ගණන් ගැනෙන්නේ දුෂණයක් ලෙසය , ඒ අනුව සාරුව ලියනගේ සුනිල් මහතාට ගිය රජයෙන් දඩුවම් ලැබිණි (බ)
පිවිතුරු යහපාල තමුන්නාන්සේ කොයි ගෑනු ගැනද කතා කරන්නේ ? අර අගතියට පත් වුන අහිංසක බාලවයස් කාරියෝ ගැනද මේ ගෑනු කියල කියන්නේ . ඔහේගේ ගෙදර බවලතුන් නැති නම් ඔය වගේ අපරාධ කතාවක් මෙතැන කිව්වාට කමක් නැහැ (බ)
මේ පිවිතුරු යහපාල කියන පුද්ගලයා මීට පෙරත් උගත් සභාවකට නුසුදුසු ප්‍රකාශයක් කළා. තමන් බිහි වුනේ මව් කුසකින්ද වත් නූදාන බව මොහුගේ ඉහත ප්‍රකාශයෙන් අපිට පැහැදිලියි. කරුණාකර මේ සභාවේ මෙවැනි මානසික බෙලහිනතා ඇති කට්ටිය වැද්ද ගන්න එපා. (බ)