පොසොන් දිනයේ අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ගැනිමටත් පෙහෙවස් සමාදන් විමටත් අපේක්ෂාවෙන් රටේ නන් දෙසින් දහස් සංඛ්‍යාත පිරිසක් අනුරාධපුරයට පැමිණිය. මෙලෙස පැමිණෙන පිරිස් වෙනුවෙන් දන්සැල් රැසක් ද අනුරාධපුරයේ පැවැත්වේ. ඔවුන් වෙනුවෙන් සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අනුරාධපුර නගර සභාව කටයුතු සූදානම් කැර ඇති අතර පොලිසිය අමතර ආරක්ෂාව ද යොදවා ඇත. අනුරාධපුරයට යන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ බස්රථ හා දුම්රිය ද යොදවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මට අදාළ තොරතුරක් නෙමෙයි. කොහොම වුණත් මීට අවුරුදු කිහිපයකට කලින් නම් මම මහා සෙනඟක් දැකලා තියෙනවා. (නි)
සිංහල දමිල මුස්ලිම් මේ හැමෝම ලංකාවේ මිනිස්සු (නදී)
සිංහලයාගේ, සිංහල බෞද්ධයාගේ පරම පුජනීය අයිතිය,මේ සිංහල බෞද්ධ රට, ලෝකයේ ඇති උතුම් පුජනීය වස්තුන් වැඩසිටින රට.(ඉතිරි හරිය අද පුන් පොහෝ දිනයක් බැවින් සඳහන් නොකරමි.) (නි)
නිමල් ලාලිත, ඔයාගෙ හිත රිදුන කියල යතාර්තය වෙනස් වෙන්නෙ නෑ. අද නොකියා ඉතිරි හරිය හෙට කිව්ව කියල යතාර්තය වෙනස් වෙන්නෙත් නැහැ. (නදී)