පනාගොඩ ලේල්න්ඩ් පාරේ ඇතිවූ ආරවුලක දී සංචාරක මග පෙන්වන්නකුට මන්නයකින් පහර දී තුවාල සිදුකළැයි සැකපිට හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සොයන බව අතුරුගිරිය පොලිසිය පවසයි. තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද දන්නෙ නැහැ නේද හේතුව? (නි)
පොරවට , මන්නයට මේ රටේ දැන් ලොකු තැනක් තියනවා (නි)
පහුගිය දවස් වල හම්බන්තොට පැත්තේ කෙනෙකුත් පිස්තෝලයක වැඩකට අහුවුණාට පස්සේ එයා කිවුවලු ඒක "සෙල්ලම් පිස්තෝලයක් " කියලා. සමහරවිට මේක "සෙල්ලම් මන්නයක් "ද කියලා කවුද දන්නේ?
ඉස්සර කාලේ මීගොඩ වගේ දැන් අතුරුගිරිය පැත්ත දරුණුවෙලා වගේ (නි)
මේ මන්න අපි තහනම් කරමුද? (නි)
පුදුමයි T -56 පාවිච්චි නොකරපු එක. (ස)