IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දෙහිඅත්තකණ්ඩියේ ආහාර වේලට දෙහි ඇඹුල්

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ නේවාසික රෝගීන්ට උදෑසන ආහාරය රෝහලෙන් නොසැපයුණු බව ඇතැම් පිරිස් කියති. බේකරි වසා තිබූ බැවින් පාන් නොතිබීම මීට හේතුව බව ද ඔවුහු පවසති.

රෝහලේ වෛද්‍ය අධිකාරී දොස්තර සුසන්ත ගුණසිංහ මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

රෝහල් කාර්ය මණ්ඩලය රුපියල් දෙලක්ෂයක් පමණ වියදම් කර උදේ දහයේ සිට දවල් දෙක දක්වා අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වූ බව ද ඔවුහු පවසති.

පොසොන් පෝදා උදේ සහ දවල් රෝහලට පරිත්‍යාගශීලීන්ගෙන් ආහාර ලැබුණු බවත් එහෙත් රෝහලෙන් උදේ ආහාරයේ අඩුපාඩු සැපයූ බවත් වෛද්‍යවරයා කීයේය.

‘‘මේ රෝහල පළාත් සභා රෝහලක්. අපිට අඩුපාඩු තිබෙනවා. නේවාසික රෝගීන්ට ආහාර පිළියෙල කරන්න ඉන්නේ එක්කෙනයි. සේවක ගැටළු විශාල වශයෙන් තිබෙනවා. රෝහලේ මුළුතැන්ගේ කෑම උයනවා. අඩුපාඩු තිබෙන දිනවල දී අපි පිටතින් කෑම සපයාගන්නවා. අයිස්ක්‍රීම් දන්සලක් දුන්නා. 20,000ක් දෙනා වෙනුවෙන් දෙන මේ අයිස්ක්‍රීම් දන්සල අපි වසර කිහිපයක් අඛණ්ඩව කරගෙන ආපු දෙයක්.“

   



අදහස් (0)

දෙහිඅත්තකණ්ඩියේ ආහාර වේලට දෙහි ඇඹුල්

චන්ද්‍ර වීරසිංහ Tuesday, 02 June 2015 11:51 PM

පාන් නැත්නම් අයිස් ක්‍රීම් කන්නද? ප්‍රංශ විප්ලවය මෙහෙත් රඟ දක්වනවද? (නි)

:       0       0

දසුන් Wednesday, 03 June 2015 01:40 AM

පේනවා නේද දොස්තර මහත්තයෝ මිනිසුන්සට මොන දේ කලත් මදි. ඒ නිසා ඔබ තුමන්ලා තමන්ගේ රැකියාව කරගෙන පාඩුවේ හිටියොත් හොදා නේද වැඩි වැඩ නොකර. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site