සපුගස්කන්දේ මාබිම සතොස ගබඩාවකින් රුපියල් විසි දෙලක්ෂ පනස් දහසක් වටිනා සහල් කිලෝ තිස් දහසක් සෙරකම් කළේයැයි සැකපිට අත්අඩංගුවට ගත් ගබඩා භාරකරුට සහ රිය සහායක ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ එතකොට අනෙක් අයවත් මේ වගේ රිමාන්ඩ් කරන්න බැරි? එයාලට විතරක් ඉස්පිරිතාල ඇප වගේ දේවල්? හොරුන්ට දඩුවම් දෙන්න ඕනෑ. ඒකට අපිත් ආසයි. ඒත් මෙහෙම නෙමෙයි (නි)
සතොස නැවත වසාදැමෙයිද? (නි)
කොතන බැලුවත් හොරකම.ඉහල සිට පහලටම හොරු.නිකන් හොරු නෙමෙයි කම්භ හොරු. පේනවනේ හොරාකාපුව හොයාගන්න විදින වදයක්. (කේ)