ලාහුගල නීලගිරි සෑයේ කැනීම්වලින් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේ පොසොන් පොහොය නිමිත්තෙන් ඵෙතිහාසික තන්තිරිමලේදී අද (1) සවස මහජන ප්‍රදර්ශනයට විවෘත වේ.
මෛත්‍රිපාල සිරිසේන ජනපති සර්වඥ ධාතු සධාතුක කරඬුව ගල් තලාවේ විශේෂ මණ්ඩපයක් මත වඩා හිඳුවීමෙන් පසු මහජන වන්දනාව ඇරඹිණි.
තන්තිරිමලේ චන්දරතන තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම පැවැත්වේ.
ලංකාදීප පුවත්පත මෙවර 12 වැනි වරටත් අදත් හෙටත් (1/2) ආලෝක පූජාව පවත්වයි.
ඡායාරූප - ශාන්ත රත්නායක













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd