පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් බදාදා (03) කැඳැවේ. පාර්ලිමේන්තුව රැස්වීමේ නියමිත දිනය ලබන 09දාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ අවශ්‍ය මූළික ආයතනය වන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයනට අනුමැතිය දීම විශේෂ අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අකුරටම ක්‍රියාත්මක කළයුතුමයි (නි)