වැලිමඩ ඌව පරණගම ඌමා ඇල ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය අසළ බඹර කූඩුවක් ඇවිස්සිමෙන් ළමයින් ඇතුළු 40ක් ප්‍රහාරයට ලක්වී ඇතැයි පොලිසිය කියයි. නේය සිල්සමාදන් වී සිටි පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයකින් ළමයින් 20 දෙනකු ඇතුළු 40 දෙනකු තුවාල ලබා ඌව පරණගම මූළික රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd