අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දෙවැනි පියවර ඇතුලත් කඩුවෙල-කඩවත කිලෝ මීටර 14.3 ලබන 20 දා විවෘත කිරීමට නියමිත බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ටී.එස්.එච්.අබේවික්‍රම මහත්මිය කියන්නීය. මෙම මාර්ගයේ කොට්ටාව කඩුවෙළ කොටස ගිය වසරේ විවෘත විය. දෙවැනි අදියර කඩුවෙල කඩවත කොටසයි. තෙවැනි අදියර කඩවත කෙරවලපිටිය කොටසයි. ඉලක්කගත කාලය ඉක්මවීමට පෙර වැඩ අවසන් කරන බවත් රිය අනතුරු අවම කිරීම සඳහාවන නව තාක්ෂණය හා උපක්‍රම යොදා ගන්නා බවත් අධ්‍යක්ෂවරිය කියන්නීය.
2012 ආරම්භ කළ දෙවැනි අදියරේ වැඩට රුපියල් කෝටි 4900ක් ඇස්තමේන්තු කැර තිබිණි. මං තීරු හතරකි. ටොල් ගේට්ටු (මුදල් අයකරණ පිවිසුම් හා පිටවුම්) හයකි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඩුවෙල කඩවත අධිවේගය 20 ඇරේ