මන්නාරම මගුල් ගෙදරක ගොස් එමින් තිබූ පුංචි ලොරියක් මන්නාරම පාලම අසළ දී පෙරැළීමෙන් එක් කාන්තාවක මියගොස් අට දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මන්නාරම මගුල් ගෙදරක ගොස් එමින් තිබූ පුංචි ලොරියක් මන්නාරම පාලම අසළ දී පෙරැළීමෙන් එක් කාන්තාවක මියගොස් අට දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර ආරංචියක් න. ශ්‍රී ලංකාවේ ලොරි තියෙන්නේ බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීමටද, නැත්නම් පණ තියෙන බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීමටද යන්න ගැන රජයත්, පොලිසියත් මීට වඩා උනන්දු විය යුතු වෙනවා. හරක් වගේ මිනිස්සු පටවා ගෙන යන ලොරි හිමියන්ට තහනමක් තිබුණා නම් මෙවැනි අවාසනාවන්ත මරණ සිදු නොවේ. (නදී)