කොළඹ කොල්ලුපිටියේ දී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් මාර්ග අවහිර කළැයි ද, පොලිසියේ රාජකාරියට බාධා කළැයි ද සැකපිට නොතීසි මත අධිකරණයේ පෙනී සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ඇතුළු 13 දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් රුපියල් දස දහසක ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට බාධාකරන ඕනෑම කෙනෙක් නීතියේ රැහැනට යටත් කළ යුතුයි.කළ යුතු දෙයක් ඇත්නම් එය සාමකාමිව කරගත යුතුයි. (ම)