නවගමුවේ හෝටලයක සිය මිනිපිරියගේ විවාහ උත්සවයට සහභාගී වෙමින් සිටි 58 හැවිරිදි පුද්ගලයකු වැසිකිළියේ දී වැටී තුවාල සහිතව මියගොස් සිටි බව නවගමුව පොලිසිය කියයි. ඔහු වැසිකිළියේ වැටී වීදුරවකට කැපී මියයන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගුල් ගෙය අවමගුල් ගෙයක් වීම අතිශය දුක්බර දෙයක්. මේක ටිකක් සැකකටයුතු මරණයක් බව පේනවා. දීර්ඝ පරීක්ෂණයකට පොලිසිය සූදානම් විය යුතුවෙනවා. (ර)