පසුගිය ජනපතිවරණ සමයේ උතුරේ අධි ආරක්ෂක කලාප හා හමුදාව ඉවත් කරන බවට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අත්සන් කළැයි එජාපයෙන් හිටපු රජයට එක්වූ තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සැකසීමේ නීතිය යටතේ නඩු පවරන බව රහස් පොලිසිය අද (3) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.
එම ගිවිසුම ව්‍යාජ බවත් එහි අත්සන් දෙකම හොරට ගසා ඇති බවත් රජයේ රස පරීක්ෂකද වාර්තා කර ඇති බව මීට පෙර දිනයකදී රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
පැමිණිල්ල අගෝස්තු 5 වැනිදාට කල් තැබිණි.
තිස්ස අත්තනායක අධිකරණයට පැමිණ සිටියේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දශකයේ කළ ලොකුම පාවාදීම. මොහුට නිසි දඬුවම් දියයුතුමයි. (නි)
තිස්ස මහින්දට අහුවුණා , සිරිසේන රනිල්ට අහුවුණා ! (ම)
අහෝ තිස්ස තිස්ස ඇයි මේ පැරදුන කෙනාගේ පැත්තේ (නදී)
තිස්ස මහින්දට අහු උන එක නම් පැහැදිලි කාරණයක්. එ්ත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා දැන් වැඩ කරන විනිවිද පෙනෙන ආකාරය අනුව නම් පේන්නේ නැහැ එතුමා රනිල්ට අහු උන බවක්.(නදී)
තිස්ස තිස්ස , ඒක ඔක්කොම ෂතා මොකාද ? මුවා ද ? ගෝනද (බ)
තිස්ස කියපු කතා ඔක්කොම හරි ගියා නේ..(බ)
ශාමන්ත මහත්තයෝ..මොකක්ද එතුමා කල පවා දීම..එතුමා කියපු දේවල් ඇස් පනා පිට අපිට මේ දින 100දි පෙනුනේ නැද්ද? (බ)
මෙවැනි දේවල් යලි නොවන්නට දඩුවම් ලැබිය යුතු වෙනවා.මෙය ජනතාව මුලා කිරීමකි. (බ)
මොකටද තිස්සට නඩු දන්නේ ,ගිවිසුම හරිනේ (ම)
ගිවිසුමේ ඇති දේවල් අද සුළුවට හෝ වෙලා තියෙන බව අපි පිළිගත යුතුයි.(ම)
මේ දශකයේ කළ ලොකුම පාවාදීම. මොහුට නිසි දඬුවම් දියයුතුමයි මුදලට ඕනෙම දෙයක් මෙවන් අය පවාදෙනු ඇත (ම)
ශාමන්ත මහත්තයෝ,මොකක්ද එතුමා කළ පාවාදීම? එතුමා කියපු දේවල් ඇස් පනාපිට අපිට මේ දින 100දි පෙනුනේ නැද්ද? ඔහේගේ ඇස් යහපාලනෙන් පොට්ට වුණාට අපේ පොට්ට නැහැ.අත්සන් මොකක් වුණත් ඒක තමයි සත්‍යය.අනෙක හොර අත්සන් වගේම තමයි අනුන්ගේ ඔලු බට් කරලා ප්‍රසිද්ධ මාධ්‍ය වල පෙන්වීම.යහපාලනෙන් ඒවාට නඩු නැද්ද? (නි)
කොච්චර අවාසනාවන්තද? (නි)
අත්සන කොහොම වුණත් එම ලිපියේ සඳහන් සියලුම දේවල් ගැන සත්‍යය දැන් ඇස් පනාපිට මිනිසුන් විසින් දැක හමාරයි. (නි)
අපි නම් සළකා බලන්නේ අත්සන නොව කතාව ගැනයි (නි)
යහපාල, මෙතරම් දේවල් හරියට දැක්කා වගේ කියවන්න එපා (නි)
පිවිතුරු යහපාල කියන්නෙත් වේලිච්ච වට්ටක්කා ගෙඩියක්ද? ගෙඩිය කියන වචනෙට සමාන පදය යෙදුවේ නැහැ බන්දුල ගුණවර්ධන සාහිත්‍යාචාර්ය තුමා තරහ වෙන හින්ද. (නදී)
අනාගතයේ එහාට මෙහාට පනින්න ඉන්න කට්ටිය මෙතුමාව ආදර්ශයට ගනී. පන්සිල් රකිනවානම් මේ ප්‍රශ්නයක්වත් නැහැනේ.(ම)
තිස්ස එලිකරපු ලියවිල්ලේ සඳහන් බොහොමයක් කරුණු දැනටම සනාථ වෙලා. ඉතිරිය මැතිවරණයෙන් පසු බලාපොරොත්තු විය හැක. වැලැක්වීම හෝ පිළිගැනීම ජනතාව අතේ! (නදී)
ගයන් ගයන් ඒ අලියා සහ කොටියා (නදී)
දුවව ඉස්සරහට දාලා ඇත්තේ වසන් කරන්න වගෙයි හදන්නේ? අනේ, අපි රැවටෙයි ඕවට? (නදී)
තිස්ස තිස්ස මුව) නම් නැතෝ මුවතියක් නම් ලග (නදී)
මේ කවුරුත් තිස්ස නමැති අය ගැන කතා කළා ඇති අනේ. එයාගේ අර මුවැත්තිය ගැන මොනවා හරි කියන්නකො. මට නම් මොකක්ද වගේ (නදී)
හරියටම හරි මහින්ද තිස්සට අහු උනා. (නදී)
කෝ මෙතුමාගේ නෝනා ? (නදී)
පිවිතුරු යහපාල, ඔබ තුමා එකම මඩ ගොහොරුවේ එරෙනවා. බලාගෙන යටටම එරුනොත් එන්න අමාරු වෙනවා.(නදී)
දුලා බබා ගැන හිතල ඕක අල්ලලා දාන්න.(නදී)
මේ කියන ගිවිසුම් ඇත්තටම ගහලා තියෙන බව සිදුවෙන දේ බැලු විට මනාව පැහැදිලි වෙනවා.දැනටමත් බෙදුම් වාදයට පඬුරු පාක්කුඩම් දෙනවානේ. (බ)
මේ මනුස්සයා තමන්ගේ දුවව එක්ක යන්නේ නඩුවට වාසි වෙයි කියල වෙන්න ඇති (බ)
මෙහමවත් දැකීම හිතට සතුටක්. (නි)
ලාංකික දේශපාලනයේ මහා පවා වෙන්න සහ මහා අවසනවන්තයා (ම)
තිස්ස අත්තනායක මහතාට අනාවැකි කියන රස්සාව කලානම් හොදට ප්‍රසිද්ද වෙන්න තිබුනා. බොරු ගිවිසුමක් කියලා පෙන්නුවත් එ්කේ තිබුන දේවල් හැමදෙයක්ම දැන් සැබෑවීගෙන එන්නේ. (නදී)
අනේ නොදන්නා කමට අහන්නේ, ගිවිසුම බොරුනම් ඒකෙ තිබුන හැම දෙයක්ම අද 100% දවස් 100 ඇතුලෙම ඉෂ්ට වෙලා තියෙන්නේ කොහොමද කියල කියලා දෙනවද ? කව්රු හරි (විශේෂයෙන්ම යහපාලන ටොයියෝ (නදී)
මොනවද ඉෂ්ට වෙලා තියෙන්නේ.? (ර)
ජෝනා හරි , හැබැයි වෙනසක් එකතු උනා නම් හරියටම හරි. (ර)
මොහාන් මහතා මොනවාද ඉෂ්ට වෙලා නැත්තේ. ? (ර)
හොර අත්සන් ගැසීමට තරම් මේ රටේ දේශපාලකයන් පිරිහිලාද? එදා බොරු ගිසුමක් ගැන කතා කලත් එදා සදහන් කල කරුණු ටිකෙන් ටික ඉටු වෙමින් තියෙනවා. (ස)