කිරිඇල්ලේ සිට සංඛපාල විහාරයට වන්දනාවේ පැමිණි 63 හැවිරිදි අයකු තමන් පැමිණි බසයටම යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි. බසය පිටුපසට ගනිද්දී ඔහු එයට යටවූ බව ඇසින්දුටුවෝ කියති.
කිරිඇල්ලේ සිට සංඛපාල විහාරයට වන්දනාවේ පැමිණි 63 හැවිරිදි අයකු තමන් පැමිණි බසයටම යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි. බසය පිටුපසට ගනිද්දී ඔහු එයට යටවූ බව ඇසින්දුටුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇසින්දුටු කාටවත් බැරිවුණාද යටවෙන්න කලින් මේ මිනිසාව පැත්තකට තල්ලු කරලා දාන්න? එහෙම නැත්නම් හෝව් හෝව් කියලා බස් එක නවත්වාගන්න (නි)
ඇසින්දුටුවෝ යට වෙනතුරු බලා ඉඳලා යටවුණාට පස්සේ අන්න යටවුණා කියලා කියන්න ඇති (නි)