ඵෙතිහාසික තන්තිරිමලේ පුද බිම අද (2) පොසොන් පෝදා දෙවැනි දිනටත් අලෝකමත් කරමින් ලංකාදීප ආලෝක පූජාව සිදු කැරිණි. විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක හිමි පැවසූයේ ලංකාදීප ආලෝක පූජාව හේතුවෙන් තන්තිරිමලය පුදබිම ලෝක ප්‍රසිද්ධියට පත්වූ බවයි.
ලක්ෂ 3 ක පමණ ජනකායක් මැද අද අලෝක පූජාව සිදු කැරිණි.
ඡායාරූප - ශාන්ත රත්නායක
වීඩියෝ - එච්.සී.චන්දන













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd