සපත්තු මිලදී ගැනීමට කොළඹ සපත්තු කඩයකට ගිය මෛත්‍රිපාල සිරිසේන ජනපති එහි බංකුවක වාඩිවී සපත්තු තෝරයි.
සාප්පුවේ සේවකයෙක් සපත්තු ගෙනැවිත් ජනපති ළඟ තබයි.
සපත්තු මිලදී ගැනීමට කොළඹ සපත්තු කඩයකට ගිය මෛත්‍රිපාල සිරිසේන ජනපති එහි බංකුවක වාඩිවී සපත්තු තෝරයි.
සාප්පුවේ සේවකයෙක් සපත්තු ගෙනැවිත් ජනපති ළඟ තබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ, පොඩි ළමයෙක් වගේ! ඔහු කොතරම් නිහතමානී චරිතයක්ද? (නි)
ශ්‍රේෂ්ට නායකයෙක්. එමෙන්ම මේ සපත්තු තෝරා දෙන ළමයා මොන තරම් වාසනාවන්ත ද ? (නදී)
30 වසරක ශාප ලත් ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළ නායකයාට තියෙන තර්ජන යුද ජයග්‍රහණයෙන් නිදහස් කරගත් දේශය වෙනත් නායකයෙකුට කොහොමවත් නැහැ.පාරවල් වහන්න ඕන නැහැ,ආරක්ෂකයෝ අවශ්‍ය නැහැ..තහනම් කලාප ඕන නැහැ..(බ)
දකිනකොටත් පුදුමයි මට (නි)
අපේ නෝනා වගේ එතුමත් සපත්තු කීයක් නම් දදා බලලද ? වටේ තියන සපත්තු ගොඩ (නදී)
30 වසරක ශාප ලත් ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළ නායකයාට තියෙන තර්ජන යුධ ජයග්‍රහණයෙන් නිදහස් කරගත් දේශය අමු අමුවේ ද්‍රවිඩ බෙදුම්වාදී දේශපාලනයට බන්දෙසියෙලා පුදන්න හදන ඔවුන්ගේ අභිමතාර්ථ ඉටු කරන නායකයෙකුට කොහොමවත් නැහැ.පාරවල් වහන්න ඕන නැහැ,ආරක්ෂකයෝ අවශ්‍ය නැහැ..තහනම් කලාප ඕන නැහැ.(ම)
යුධ්ධේ නැතිනම් මොනවටද ආරක්ෂාවක්. (ර)
වසන්ත, ආරක්ෂකයෝ කඩේ එළියෙන් ඉන්නකොට කැමරාවට අහුවෙන්න විදියක් නැහැනේ. හි හි හී...පොඩි ළමයෙක් වගේ අදහස් දාන්න එපා. (නදී)
ඔබට සදා ජය! (නි)
ඇත්තම කතාව නම් ඔය ඔක්කොම දැන් නිදහසේ ඕනෑ තැනක යන්නේ අපේ කොල්ලන්ට පින්සිද්ධ වෙන්න තමයි (නි)
චින්තක, ඔයා හරියටම හරි (නි)
සමහරුන්ට ආරක්ශාවෙයි නිහතමානිකමෙයි වෙනස හිතාගන්න බැහැ. 30 අවුරුද්ද බදා ගත්තු ගමන් තවමත්. (ර)
මට ඉතා ආඩම්බරයි ජනාධිපතිතුමනි. (ර)
වසන්ත කිව්වා වගේ නිහතමානීකම කෙසේ වෙතත් කරන්නේ නම් පොඩි ළමයි කරන වැඩ තම හි හි හි (ම)